

පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ලොව ප්‍රථම ස්ථානයට
23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලළේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. ඒ, ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමයේ යාවත්කාලීන කළ පිරිමි හෙල්ල විසිකිරිමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරිම්වලට අනුවයි. පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 89.75 ක දුරක් හෙල්ල විසිකරමින් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ශ්‍රේණි ගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූණේ ලකුණු 1354ක් ලබා ගනිමින්. මෙරට මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්ව
1 day ago


















































