top of page
News Room
Nov 20, 20241 min read
රුහුණු සරසවියේ උපකුලපති සිය ධුරය අත්නොහරින බව කියයි
තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි. ඔහු...
0 views0 comments
News Room
Nov 20, 20241 min read
හරීන් ප්‍රනාන්දුට ඇප
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක්...
0 views0 comments
News Room
Nov 20, 20241 min read
සුජීවගේ වාහනේ ගැන ප්‍රකාශයක් දෙන්න රංගා CIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු...
0 views0 comments
News Room
Nov 20, 20241 min read
පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව පාස්කු ඉරිදා...
0 views0 comments
malshancnp
Nov 20, 20241 min read
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක්...
0 views0 comments
News Room
Nov 19, 20241 min read
අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කෙරේ
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති...
0 views0 comments
News Room
Nov 19, 20241 min read
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පවත්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය...
0 views0 comments
News Room
Nov 19, 20242 min read
රවී කරුණානායකගේ නිවසට පොලිස් ආරක්ෂාව
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා...
0 views0 comments
News Room
Nov 19, 20241 min read
රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක්
රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික...
0 views0 comments
News Room
Nov 19, 20241 min read
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම්...
0 views0 comments
News Room
Nov 19, 20241 min read
ධාවනය වෙමින් තිබූ බස් රථයකින් වැටී කොන්දොස්තරවරයා මියයයි
කොන්දොස්තරවරයෙක් ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇද වැටී මියගොස් තිබෙනවා. ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක පාපූරුවෙන් අද (18) අලුයම ඇද...
0 views0 comments
News Room
Nov 19, 20241 min read
ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
0 views0 comments
News Room
Nov 18, 20241 min read
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතුරු තහනම් නියෝගයක්
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. සිසුන් සහ...
0 views0 comments
News Room
Nov 18, 20241 min read
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් රවී කරුණානායකට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ,...
0 views0 comments
News Room
Nov 18, 20241 min read
නව රජයේ අමාත්‍ය මණ්ඩලය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය. නව කැබිනට්...
0 views0 comments
News Room
Nov 18, 20242 min read
'හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හසුරවන්න' : ජනපති නව කැබිනට් මණ්ඩලයට කියයි
අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අභිනව කැබිනට් මණ්ඩලය...
0 views0 comments
News Room
Nov 18, 20241 min read
පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඡන්ද ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡා
මැතිවරණ කොමිෂන් සභාව මේ මස 27 වනදා යළි රැස්වීමට නියමිතයි. මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන්...
0 views0 comments
News Room
Nov 18, 20241 min read
යුද හමුදා කඳවුරක පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවයි
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙඩිතලතිව් යුද්ධ හමුදා ආධුනික පුහුණු කඳවුරේ පුහුණුවීම් අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා....
0 views0 comments
News Room
Nov 18, 20241 min read
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති...
0 views0 comments
News Room
Nov 18, 20241 min read
බහුදින යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 40ක් ; 5ක් දැලේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සිය...
0 views0 comments
bottom of page