top of page
News Room
Nov 5, 20241 min read
Hong Kong Sixes 2024 ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා...
3 views0 comments
News Room
Nov 5, 20241 min read
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...
3 views0 comments
News Room
Nov 5, 20241 min read
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ...
2 views0 comments
News Room
Nov 5, 20241 min read
ඉන්ධන කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක්
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ....
2 views0 comments
News Room
Nov 5, 20241 min read
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතී
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය...
4 views0 comments
News Room
Nov 4, 20241 min read
6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමයකට ලබාගත හැකි පාස්පෝට්
පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම...
1 view0 comments
News Room
Nov 4, 20241 min read
ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති ලෙස ආචාර්ය මොතිලාල් පත් කෙරේ
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය....
3 views0 comments
News Room
Nov 4, 20241 min read
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර...
2 views0 comments
News Room
Nov 4, 20241 min read
සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අදයි
සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අද (04) ආරම්භ කෙරුණා. ඒ අනුව, මේ මස 9 වනදා දක්වා තෝරාගත් පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
1 view0 comments
News Room
Nov 4, 20241 min read
ආගමික ස්ථානවලට යොදා ඇති හමුදා ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ...
1 view0 comments
News Room
Nov 3, 20241 min read
ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී...
3 views0 comments
News Room
Nov 3, 20241 min read
බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි...
3 views0 comments
News Room
Nov 3, 20241 min read
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (3) ඉරිදා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සඳහා...
1 view0 comments
News Room
Nov 1, 20241 min read
බදුල්ලේ මාරක බස් අනතුරක්
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු...
4 views0 comments
News Room
Nov 1, 20241 min read
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරු කොටුවෙයි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කනත්ත ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු...
3 views0 comments
News Room
Nov 1, 20241 min read
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි. පසුගිය මස 30 වනදා තැපල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම්...
1 view0 comments
News Room
Nov 1, 20241 min read
හිම නොවැටුණු ෆූජි කන්ද
සංචාරක ආකර්ෂණය දිනාගත් මුදුණත හිමෙන් වැසුණු ජපානයේ ෆූජි කන්ද වෙත මෙවර තවමත් හිම පතනය සිදුනොවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. වසර 130කට...
3 views0 comments
News Room
Nov 1, 20242 min read
ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරයට
මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ලොහාන් රත්වත්තේ අද (31) සවස මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට...
2 views0 comments
News Room
Nov 1, 20241 min read
ඉන්ධන මිල සංශෝධනය කරයි
මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 311ක්ව...
3 views0 comments
News Room
Nov 1, 20241 min read
සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වනදා සිට
සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කලින් සරම්ප එන්නත...
3 views0 comments
bottom of page