top of page
News Room
Oct 29, 20241 min read
ලිට්රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීම ඕමාන් සමාගමකින්
2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
වර්ජනයකට සැරසෙන දුම්රිය ස්ථානාධිපතිවරු
දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
සූකර උණ පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශ ගැසට් කරයි
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම්...
3 views0 comments
News Room
Oct 29, 20242 min read
ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ඔස්සේ මෙරට බුද්ධි අංශවලට පදනම් විරහිත...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
පොළොන්නරු මහේස්ත්රාත්වරයාගේ නිවසට රතිඤ්ඤා දාලා
පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
ජනපති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවෙයි
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
"සංචාරක තහනමක් පැනැවූ බවට පළ වන වාර්තා අසත්‍යයි" - ඇමෙරිකන් තානාපති
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්...
2 views0 comments
News Room
Oct 29, 20242 min read
බෝම්බ බියක් හේතුවෙන් තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සවයි
ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද...
3 views0 comments
News Room
Oct 29, 20241 min read
ජනපතිට පෙරටුගාමීන්ගෙන් ලිපියක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම...
4 views0 comments
News Room
Oct 28, 20241 min read
සිංහරාජ වනාන්තරය තුළ මාර්ගයක් ඉදිකිරීමට එරෙහි නඩුව කල්යයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට...
1 view0 comments
News Room
Oct 28, 20241 min read
සර්ව ආගමික සිද්ධස්ථානවලට නොමිලේ සූර්යපැනල
දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර...
2 views0 comments
News Room
Oct 28, 20241 min read
සහල් තොග පිළිබඳ වාර්තාව අද ජනපතිට
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව අද (28) දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට...
3 views0 comments
News Room
Oct 28, 20241 min read
උණුසුම් වූ රන්ජන්ගේ මංගල සම්මේලනය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන්...
2 views0 comments
News Room
Oct 27, 20241 min read
ඌරන් ආශ්‍රිතව තිබූ රෝගය අප්‍රිකානු සූකර රෝගී තත්ත්වයක්
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී...
1 view0 comments
News Room
Oct 27, 20241 min read
එළවළු මිල පහළට
දේශීය වෙළදපොලේ එළවළු මිල මේ වන විට ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. එළවළු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්ඳන්ගේ අඩුවක් පෙන්නුම්...
3 views0 comments
News Room
Oct 27, 20241 min read
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 17,295 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 15 ක්...
2 views0 comments
News Room
Oct 27, 20241 min read
අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට සූරියවැව පොලීසිය විසින් වෙඩිතබා තිබේ. ලුණුගම්වෙහෙර සිට සූරියවැව බලා ධාවන වූ...
4 views0 comments
News Room
Oct 27, 20241 min read
මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාදීම අද සිට
එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි....
4 views0 comments
News Room
Oct 27, 20241 min read
වීසා නොමැති රුසියන් ජාතික යුවළක් හන්තානේ දී අත්අඩංගුවට
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙටර රැඳි සිටි රුසියන් ජාතික යුවළක් මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
4 views0 comments
News Room
Oct 27, 20241 min read
රැස්වීමකට සහභාගි වු සී.බී. රත්නායකට පාක්ෂිකයන්ගේ විරෝධය
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්වීමකට සහභාගි වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා සභාව...
0 views0 comments
bottom of page