top of page
News Room
Oct 23, 20241 min read
ජොන්ස්ටන් ඔක්තෝබර් 30 දක්වා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට...
4 views0 comments
News Room
Oct 23, 20241 min read
කැලණි සරවියේ නේවාසිකාගාරයක උඩු මාහලෙන් වැටී සිසුවෙක් මරුට
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත්...
3 views0 comments
News Room
Oct 23, 20241 min read
විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය සූදානමින්
විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා...
3 views0 comments
News Room
Oct 23, 20241 min read
ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්
ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්. ආරුගම් බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු...
1 view0 comments
News Room
Oct 23, 20241 min read
ජංගම පොල් අලෙවි වැඩසටහනක්
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ...
3 views0 comments
News Room
Oct 23, 20241 min read
ගුවන් තැපෑලෙන් ලංකාවට ආ රුපියල් අට කෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු, ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර,...
2 views0 comments
News Room
Oct 23, 20241 min read
'සහල් පාලන මිලෙහි වෙනසක් සිදු නොවේ' - ජනපති කියයි
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති...
4 views0 comments
News Room
Oct 23, 20241 min read
රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කරයි
2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික...
1 view0 comments
News Room
Oct 22, 20241 min read
දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා...
3 views0 comments
News Room
Oct 22, 20241 min read
හෙට CIDයට පෙනී සිටීමට තමන් සූදානම් බව ජොන්ස්ටන් කියයි
පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ...
3 views0 comments
News Room
Oct 22, 20241 min read
ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ...
2 views0 comments
News Room
Oct 22, 20241 min read
අල්ලස් වැටලීම් අත්තිකාරම් ප්‍රතිශෝධනය කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අල්ලස්...
2 views0 comments
News Room
Oct 22, 20241 min read
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගඅරින ජොන්ස්ටන්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි...
2 views0 comments
News Room
Oct 22, 20241 min read
වසන්ත මුදලිගේ ඇතුළු 18කට එරෙහි නඩුවකට දින දෙයි
පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර්...
2 views0 comments
News Room
Oct 21, 20241 min read
උද්ධමනය ඝෘණ අගයක් ගනී
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සෘණ 0.2% දක්වා අඩු වී තිබෙනවා. එය පසුගිය අගෝස්තු මාසයේ දැක්වුණේ 1.1% ක් ලෙසයි....
0 views0 comments
News Room
Oct 21, 20241 min read
හලාවත ඝාතන සිද්ධියේ සුල මුල හෙලිවෙයි
හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත....
2 views0 comments
News Room
Oct 21, 20245 min read
පාස්කු වාර්තාවක් ගම්මන්පිල හෙළිකරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක...
2 views0 comments
News Room
Oct 21, 20241 min read
ඝාතන සිද්ධියකට අදාළ දෙදෙනෙක් මාතර දී අත්අඩංගුවට
මාතර නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්...
2 views0 comments
News Room
Oct 21, 20241 min read
''පාස්කු වාර්තා ප්‍රසිද්ධ කිරීමට දී තිබූ දින 7 අදින් අවසන්" - ගම්මන්පිල
ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කර නොමැති බැවින් තමන් රජයට ලබා දී...
1 view0 comments
News Room
Oct 21, 20241 min read
මෝටර් රථ ධාවන ඉතිහාසයේ ලංකාවේ නමත් බැබලෙයි
ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත්ව...
4 views0 comments
bottom of page