top of page


News Room
Nov 11, 20241 min read
මැතිවරණයට දිවයින පුරා සුරාසැල් වැසෙයි
මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා....
4 views
0 comments


News Room
Nov 11, 20241 min read
ලොහාන් රත්වත්තේට ඇප ඉල්ලා පෙත්සමක්
මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති...
3 views
0 comments


News Room
Nov 11, 20241 min read
සුජීව සේනසිංහගේ ජීප් රථය CID භාරයට ගන්නැයි අධීකරණයෙන් නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ කළු පැහැති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන...
1 view
0 comments


News Room
Nov 11, 20241 min read
අම්බලන්ගොඩ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවනේගේ යතුරු පැදිය සොයාගැනේ
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය...
1 view
0 comments


News Room
Nov 11, 20241 min read
මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ වර්ධනයක්
නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව පවසනවා. ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එලෙස...
2 views
0 comments


News Room
Nov 11, 20241 min read
මැතිවරණ නිහඬ කාලය අද සිට
මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්රචාරක කටයුත්තක් කළ...
2 views
0 comments


News Room
Nov 11, 20241 min read
පියාගේ ජීප් රථයට යටවී තුන් හැවිරිදි දරුවා මරුට
මරදාන - දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ. මෙලෙස...
2 views
0 comments


News Room
Nov 10, 20241 min read
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු හෙට අවසන්
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා...
2 views
0 comments


News Room
Nov 10, 20241 min read
අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මියයයි
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී...
2 views
0 comments

News Room
Nov 10, 20241 min read
නිවසක් තුළට කඩාවැදුනු බසයක්
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී...
2 views
0 comments


News Room
Nov 10, 20241 min read
එළැඹෙන සතියේ IMF නියෝජිත පිරිසක් ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා...
3 views
0 comments


News Room
Nov 8, 20241 min read
අල්ලස් ගත් විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරයට
තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට...
2 views
0 comments


News Room
Nov 8, 20241 min read
පාර්ලිමේන්තු මැතිවරණයට පාසල් නිවාඩු ලැබෙන හැටි
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර...
4 views
0 comments

News Room
Nov 8, 20241 min read
ගල්කිස්ස බඩෝවිට ඇල රතු පාට වෙයි
ගල්කිස්ස බඩෝවිට ඇලේ ජලය දින තුනක සිට රතු පැහැ ගැන්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. පසුගිය 05 වන දා සිට තින්ත වර්ග වලට කලවම් කරනු ලබන ඩයි...
1 view
0 comments


News Room
Nov 8, 20241 min read
වෙන්නප්පුවේ වෙඩි තැබීමක්
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ...
2 views
0 comments


News Room
Nov 8, 20241 min read
මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණය මෝසමක් ඉදිරිපත් කරයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ...
1 view
0 comments


News Room
Nov 8, 20241 min read
හිටපු ජනපති මෛත්රීපාලගේ රිට් පෙත්සම අද විභාගයට
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...
2 views
0 comments


News Room
Nov 7, 20241 min read
සාෆිගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක්
වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය. ඒ, ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව...
2 views
0 comments


News Room
Nov 7, 20241 min read
රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට
සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ...
2 views
0 comments

News Room
Nov 7, 20241 min read
නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල...
2 views
0 comments
bottom of page