top of page


News Room
Nov 4, 20241 min read
6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමයකට ලබාගත හැකි පාස්පෝට්
පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම...
1 view
0 comments


News Room
Nov 4, 20241 min read
ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති ලෙස ආචාර්ය මොතිලාල් පත් කෙරේ
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය....
3 views
0 comments


News Room
Nov 4, 20241 min read
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර...
2 views
0 comments


News Room
Nov 4, 20241 min read
සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අදයි
සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අද (04) ආරම්භ කෙරුණා. ඒ අනුව, මේ මස 9 වනදා දක්වා තෝරාගත් පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
1 view
0 comments


News Room
Nov 4, 20241 min read
ආගමික ස්ථානවලට යොදා ඇති හමුදා ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ...
1 view
0 comments


News Room
Nov 3, 20241 min read
ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී...
3 views
0 comments


News Room
Nov 3, 20241 min read
බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි...
3 views
0 comments


News Room
Nov 3, 20241 min read
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (3) ඉරිදා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සඳහා...
1 view
0 comments


News Room
Nov 1, 20241 min read
බදුල්ලේ මාරක බස් අනතුරක්
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු...
4 views
0 comments


News Room
Nov 1, 20241 min read
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරු කොටුවෙයි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කනත්ත ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු...
3 views
0 comments


News Room
Nov 1, 20241 min read
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි. පසුගිය මස 30 වනදා තැපල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම්...
1 view
0 comments


News Room
Nov 1, 20241 min read
හිම නොවැටුණු ෆූජි කන්ද
සංචාරක ආකර්ෂණය දිනාගත් මුදුණත හිමෙන් වැසුණු ජපානයේ ෆූජි කන්ද වෙත මෙවර තවමත් හිම පතනය සිදුනොවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. වසර 130කට...
3 views
0 comments

News Room
Nov 1, 20242 min read
ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරයට
මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ලොහාන් රත්වත්තේ අද (31) සවස මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට...
2 views
0 comments

News Room
Nov 1, 20241 min read
ඉන්ධන මිල සංශෝධනය කරයි
මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 311ක්ව...
3 views
0 comments


News Room
Nov 1, 20241 min read
සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වනදා සිට
සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කලින් සරම්ප එන්නත...
3 views
0 comments


News Room
Oct 31, 20241 min read
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ හදිසි සෝදියක්
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථන ඇතුළු උපාංග විශාල ප්‍රමාණයක්, හෙරොයින් හා...
2 views
0 comments


News Room
Oct 31, 20241 min read
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්...
4 views
0 comments


News Room
Oct 31, 20241 min read
'පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැත' - වැඩබලන පොලිස්පති
පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...
1 view
0 comments

News Room
Oct 31, 20241 min read
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් දැලේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ...
1 view
0 comments


News Room
Oct 31, 20241 min read
ලබන වසරේ අප්‍රේල් දක්වා පවතින පොල් හිඟය
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි අධ්යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය...
2 views
0 comments
bottom of page