top of page


News Room
Oct 31, 20241 min read
මීගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට අද (31) දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. අදාල නිවසට...
4 views
0 comments

News Room
Oct 31, 20241 min read
පානදුරේ ගොඩනැගිලි 5ක් එකවර කඩා වැටෙයි
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි...
4 views
0 comments


News Room
Oct 31, 20241 min read
දුම්රිය වැඩවර්ජනය අවසන්
දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ...
3 views
0 comments


News Room
Oct 31, 20241 min read
වෙලේ සූදාට එරෙහි නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීම දෙසැම්බර්වලට
වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක විභාගය අවසන් කළ කොළඹ මහාධිකරණය එහි තීන්දුව...
2 views
0 comments


News Room
Oct 30, 20241 min read
නොවැම්බර් 25 ආරම්භ වන උසස් පෙළ විභාගය
2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර...
3 views
0 comments


News Room
Oct 30, 20242 min read
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතියට බරපතල තුවාල
අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු...
2 views
0 comments


News Room
Oct 30, 20241 min read
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ...
3 views
0 comments


News Room
Oct 30, 20241 min read
ජොන්ස්ටන්ට ඇප
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...
3 views
0 comments


News Room
Oct 30, 20241 min read
දීපාවලි දීමනාව ඉහළට
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ...
2 views
0 comments


News Room
Oct 30, 20241 min read
ජොන්ස්ටන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. පසුගිය 23 වනදා BMW...
3 views
0 comments


News Room
Oct 30, 20241 min read
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට
මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන්...
2 views
0 comments


News Room
Oct 30, 20241 min read
සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන්න
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත, මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන්...
1 view
0 comments

News Room
Oct 30, 20241 min read
කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් නිදි යහනේම ඝාතනයට ලක්කරයි
කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී ඊයෙ (28)...
3 views
0 comments


News Room
Oct 29, 20241 min read
ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් CID භාරවෙයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් සුඛෝපභෝගී BMW මෝටර් රථ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ...
2 views
0 comments


News Room
Oct 29, 20241 min read
2022 පෙබරවාරියෙන් පසු කොටස් වෙළඳපලේ ඉහළම අගය අද
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල...
2 views
0 comments


News Room
Oct 29, 20241 min read
ලිට්රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීම ඕමාන් සමාගමකින්
2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය...
2 views
0 comments


News Room
Oct 29, 20241 min read
වර්ජනයකට සැරසෙන දුම්රිය ස්ථානාධිපතිවරු
දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය...
2 views
0 comments


News Room
Oct 29, 20241 min read
සූකර උණ පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශ ගැසට් කරයි
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම්...
3 views
0 comments

News Room
Oct 29, 20242 min read
ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ඔස්සේ මෙරට බුද්ධි අංශවලට පදනම් විරහිත...
2 views
0 comments


News Room
Oct 29, 20241 min read
පොළොන්නරු මහේස්ත්රාත්වරයාගේ නිවසට රතිඤ්ඤා දාලා
පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර...
2 views
0 comments
bottom of page