top of page
News Room
Sep 30, 20241 min read
ජනපතිගේ නියෝජිතයා ලෙස විජිත හේරත්
ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කර තිබෙනවා. අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක...
2 views0 comments
News Room
Sep 30, 20241 min read
ගැටලු සහගහත වූ ශිෂ්‍යත්වය විභාගයට විසඳුමක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ඊට...
3 views0 comments
News Room
Sep 29, 20241 min read
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා...
4 views0 comments
News Room
Sep 28, 20241 min read
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර...
3 views0 comments
News Room
Sep 27, 20241 min read
හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි
හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි. හිටපු කතානායක, හිටපු...
5 views0 comments
News Room
Sep 27, 20241 min read
හිටපු අමාත්‍යවරුන්ගේ නිල නිවාස හා බංගලා නැවත වහාම භාර දෙන ලෙස ඉල්ලයි
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු...
2 views0 comments
News Room
Sep 27, 20241 min read
ජනාධිපති මන්දිරය අසල ඇති මාවත් දෙකක් අද සිට මහජනතාවට විවෘත වේ
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...
2 views0 comments
News Room
Sep 27, 20241 min read
නව ජනපතිට ලෝක බැංකුවෙන් සුභ පැතුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ...
4 views0 comments
News Room
Sep 27, 20241 min read
නැවතී තිබූ ජපන් ව්‍යාපෘති 11ක වැඩ නැවත අරඹයි
ජපාන රජයේ ආධාර යටතේ ඇරැඹී දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි...
5 views0 comments
News Room
Sep 27, 20241 min read
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඉල්ලා අස්වෙයි ; නව සභාපතිවරයෙක් පත් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත. සාලිය වික්‍රමසූරිය මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට...
1 view0 comments
News Room
Sep 27, 20241 min read
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති නියෝග නිකුත් කරයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ...
4 views0 comments
News Room
Sep 27, 20241 min read
අද සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට
අද (27) සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ගුවන්තොටුපොළ ආශ්‍රිතව විද්‍යුත් වීසා ලබාදීමේ සේවාව...
7 views0 comments
News Room
Sep 27, 20241 min read
''දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම නතර කරන්න'’
මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ශිෂ්‍යත්ව ප්‍රශ්න...
4 views0 comments
News Room
Sep 27, 20241 min read
ගොවීන්ට සහ ධීවරයින්ට සහනාධාර මාසික පදනම මත
ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට ජනාධිපති අනුර...
2 views0 comments
News Room
Sep 26, 20241 min read
කුකුල් මස් ඉල්ලුමේ විශාල අඩුවක්
මේ වනවිට වෙළෙඳපොළේ කුකුල් මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. මෙසේ කුකුල්...
1 view0 comments
News Room
Sep 26, 20241 min read
ඇල්ල වන රක්ෂිතයට ගිනිතැබූ පුද්ගලයකු දැලේ
ඇල්ල කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. මෙසේ...
2 views0 comments
News Room
Sep 26, 20241 min read
ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි
ලිට්රෝ සමාගමේ සභාපති මුද්‍රිත පීරිස් ඉල්ලා අස් වී තිබෙනවා. ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ. දෙසැම්බර්...
2 views0 comments
News Room
Sep 26, 20241 min read
යුවලකට මරු කැඳවූ මාරක අනතුර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා...
92 views0 comments
News Room
Sep 26, 20241 min read
විශ්‍රාම වැටුප් නොමැතිවූ මන්ත්‍රීවරුන් 85 දෙනා
නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමිවූ බව පාර්ලිමේන්තු ආරංචි...
8 views0 comments
News Room
Sep 26, 20245 min read
ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතා කියූ දේ...
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර...
5 views0 comments
bottom of page