top of page


News Room
Oct 18, 20241 min read
දිස්ත්‍රික්ක අතර සූකරයන් ප්‍රවාහනය නතර කිරීමට අවධානය
සූකරයන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය හේතුවෙන් දිස්ත්‍රික්ක අතර එම සත්තවයින් ප්‍රවාහනය කිරීම කඩිනමින් නතර කිරීමට අවධානය යොමු වී ඇති බව...
1 view
0 comments

News Room
Oct 18, 20241 min read
සිසුවෙකුට මරු කැඳවූ රිය අනතුර
යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ (17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු...
3 views
0 comments


News Room
Oct 18, 20241 min read
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩභාර ගනියි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ. ඔහු එම තනතුරට පත්කරන ලද්දේ...
1 view
0 comments


News Room
Oct 18, 20241 min read
නොවිසඳුනු ගැටලු දැනුම්දීමට ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 03ක්
නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව, 0112-354 550, 0112-354...
3 views
0 comments


News Room
Oct 18, 20241 min read
ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
මාළු, පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ. ඒ අනුව ශීතකළ මසුන් කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 400 ක හෝ සියයට 10...
4 views
0 comments


News Room
Oct 18, 20241 min read
අපේක්ෂක වියදම් සීම පැනවෙයි
පාර්ලිමේන්තු මැතිවරණය (2024) සඳහා කරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය...
3 views
0 comments


News Room
Oct 17, 20243 min read
හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
රටේ තිබෙන ආර්ථික ප්රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික...
3 views
0 comments


News Room
Oct 17, 20243 min read
හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
රටේ තිබෙන ආර්ථික ප්රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික...
4 views
0 comments

News Room
Oct 17, 20241 min read
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලකින් හමුවෙයි
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම...
3 views
0 comments


News Room
Oct 17, 20241 min read
කෙහෙළියගේ නමින් තිබූ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කරයි
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස්...
8 views
0 comments


News Room
Oct 17, 20241 min read
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ. බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය...
3 views
0 comments

News Room
Oct 17, 20242 min read
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
3 views
0 comments

News Room
Oct 17, 20241 min read
සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර...
3 views
0 comments


News Room
Oct 16, 20241 min read
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු...
2 views
0 comments


News Room
Oct 16, 20241 min read
'ශ්‍රී ලංකන් ගුවන්සේවය විකුණන්නෙ නැහැ' - නව සභාපති
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා පෙර තිබූ සැලසුම නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ...
2 views
0 comments


News Room
Oct 16, 20241 min read
ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්...
2 views
0 comments

News Room
Oct 16, 20241 min read
හෝටලයක රැඳී සිටි තවත් විදෙස් ජාතිකයින් පිරිසක් දැලේ
හලාවත පොලිස් වසමේ ඉරණවිල මාර්ගයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි...
4 views
0 comments


News Room
Oct 16, 20241 min read
ලංකාවේ විවෘත වූ දකුණු ආසියාවේ විශාලම හෝටලය ‘Cinnamon Life’
අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක මුදලක් ආයෝජනය කරමින් කොළඹ ඉදිකළ ''සිනමන් ලයිෆ්'' අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අද (15) විවෘත කෙරුණි. අද ON...
6 views
0 comments


News Room
Oct 15, 20241 min read
ඩයනා ගේ නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට නොතීසි
හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා...
3 views
0 comments


News Room
Oct 15, 20241 min read
අයහපත් කාලගුණ හේතුවෙන් වසා තිබූ පාසල් හෙට විවෘත වේ
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ඊයේ (14) සහ අද (15) දිනවල වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කරන බව...
2 views
0 comments
bottom of page