top of page


News Room
Oct 15, 20241 min read
මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම දින දෙකකින්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි...
3 views
0 comments

News Room
Oct 15, 20241 min read
පානදුරේ නිවසක යුවළකගේ මළ සිරුරු
පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි. කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත් ...
0 views
0 comments


News Room
Oct 15, 20241 min read
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින් ධුරවලින් ඉල්ලා අස්වෙයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු එහි සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා....
1 view
0 comments


News Room
Oct 14, 20241 min read
පොහොර සහනාධාරය අද සිට
පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, පළමු අදියරේදී රුපියල්...
2 views
0 comments


News Room
Oct 14, 20241 min read
අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට මාස 6ක සිරදඬුවමක්
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ...
3 views
0 comments


News Room
Oct 14, 20241 min read
බිත්තර මිල ඉහළට
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති...
3 views
0 comments

News Room
Oct 14, 20241 min read
චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන...
2 views
0 comments


News Room
Oct 14, 20241 min read
ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ඡන්ද අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන්...
2 views
0 comments


News Room
Oct 14, 20241 min read
කෙහෙළිය දේශපාලනයෙන් තාවකාලිකව සමුගනී
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව...
4 views
0 comments


News Room
Oct 14, 20241 min read
හිරුණිකා ජාතික සංවිධායක ධූරය අත්හරී
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන...
4 views
0 comments


News Room
Oct 14, 20241 min read
හදිසි ආපදා තත්ත්වයට ගුවන් හමුදාව සූදානමින්
අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස්...
2 views
0 comments


News Room
Oct 14, 20241 min read
පාසල් වැසීම පිළිබඳ නිවේදනයක්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් හෙට (14) දිනයේ පමණක් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන...
2 views
0 comments


News Room
Oct 11, 20241 min read
ජනාධිපතිගේ ඡායාරූපය අවසරයක් නැතුව පාවිච්චි කරන්න බෑ
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත...
2 views
0 comments


News Room
Oct 11, 20241 min read
ශානි අබේසේකර නැවත පොලිස් සේවයට
හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ. ඒ,...
2 views
0 comments


News Room
Oct 11, 20241 min read
ලෝක බැංකුවෙන් ලංකාවේ ආර්ථිකය ගැන කියන දේ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මඟින් ලෝක බැංකුව පවසනවා. ඒ අනුව...
3 views
0 comments


News Room
Oct 10, 20241 min read
ජොන්ස්ටන්ට විදේශ ගමන් තහනමක්
ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක්...
3 views
0 comments


News Room
Oct 10, 20241 min read
කොළඹ - ඇඹිලිපිටිය පෞද්ගලික බස් රථයක් ගිනි ගනී
කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබේ. අද (10) අළුයම කොළඹින් පිටත් වී...
6 views
0 comments


News Room
Oct 10, 20241 min read
කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් අත්අඩංගුවට
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම්...
3 views
0 comments


News Room
Oct 10, 20241 min read
යුද හමුදාවේ 75 වන සංවත්සරය අදයි
අද (10) දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ....
2 views
0 comments


News Room
Oct 10, 20241 min read
අලුත් පක්ෂයක් එක්ක මහ මැතිවරණයට එන රංජන්
රංගන ශිල්පි රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නම් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09)සිදුකෙරුණා. එහි ජාතික...
1 view
0 comments
bottom of page