top of page


News Room
Oct 6, 20241 min read
දිනෙන් දින ඉහළ යන බිත්තර මිළ
බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා. වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40...
3 views
0 comments

News Room
Oct 6, 20241 min read
අල - ලූනු බදු ඉහළට
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල්...
2 views
0 comments


News Room
Oct 5, 20241 min read
ස්වීඩන් තානාපති අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ස්වීඩන් රජයේ සුබපැතුම් එක් කර තිබෙනවා. මෙරට...
2 views
0 comments


News Room
Oct 5, 20241 min read
මහ මැතිවරණය තහනම් වූ පක්ෂ පහ
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. සමහර දේශපාලන...
3 views
0 comments

News Room
Oct 5, 20241 min read
කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි. වර්ෂ 2005 දී මෙම...
3 views
0 comments


News Room
Oct 4, 20241 min read
යළි ක්‍රියාත්මක වන පොලිස් මහජන සහන මැදිරිය
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව...
2 views
0 comments


News Room
Oct 4, 20241 min read
නැවතත් දරුවන්ට මුව ආවරණ පැළඳීමට සිදුවෙයි
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ හේතුවෙන් උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග...
4 views
0 comments


News Room
Oct 4, 20241 min read
ලංකා සතොසට නව සභාපතිවරයෙක්
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත. ආචාර්ය සමිත පෙරේරා මහතා අද (4) පෙරවරුවේ සිය තනතුරේ වැඩ භාර ගත්තේය....
5 views
0 comments


News Room
Oct 4, 20241 min read
ලාංකිකයන් රැකියා සඳහා විදෙස්ගත වීම් ඉහළට
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත්ව යාම ඉහළ ගොස් ඇති බව ශ්‍රී...
3 views
0 comments


News Room
Oct 4, 20241 min read
කොටස් වෙළඳපොළේ අලුත් වූ වාර්තාව
කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව...
4 views
0 comments


News Room
Oct 4, 20241 min read
දෙවන දිනටත් IMF සහ ජනපති අතර සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර...
2 views
0 comments

News Room
Oct 4, 20241 min read
ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණෙනවා. ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර...
2 views
0 comments


News Room
Oct 4, 20241 min read
මහ මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම හෙට සිට
2024 මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම හෙට (04) පෙරවරුවේ ආරම්භ කෙරෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ නාම...
3 views
0 comments


News Room
Oct 4, 20241 min read
මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා මව්බිම ජනතා පක්ෂයට එක්වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ පිහිටි...
1 view
0 comments

News Room
Oct 3, 20241 min read
රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස...
2 views
0 comments


News Room
Oct 3, 20241 min read
උප්පැන්න නොමැති ළමුන්ට උප්පැන්න ලබාදීමේ වැඩසටහනක්
උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි....
2 views
0 comments


News Room
Oct 3, 20242 min read
තවමත් රජයට භාර නොදුන් ආර් සම්පන්දන්ට ලබා දී තිබූ නිල නිවස
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස්...
1 view
0 comments


News Room
Oct 3, 20241 min read
කෙහෙළියට එරෙහි නඩුව කල් යයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා...
2 views
0 comments


News Room
Oct 3, 20241 min read
කුෂ් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී දැලේ
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය...
3 views
0 comments

News Room
Oct 3, 20241 min read
මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නෑ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන...
2 views
0 comments
bottom of page