top of page


News Room
Oct 3, 20241 min read
කෙහෙළියට එරෙහි නඩුව කල් යයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා...
2 views
0 comments


News Room
Oct 3, 20241 min read
කුෂ් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී දැලේ
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය...
3 views
0 comments

News Room
Oct 3, 20241 min read
මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නෑ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන...
2 views
0 comments

News Room
Oct 3, 20241 min read
IMF හා නව රජයේ ආර්ථික කණ්ඩායම අතර සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා...
3 views
0 comments


News Room
Oct 3, 20241 min read
අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවට
පැලෑන, වැලිගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මිදිගම,ඉබ්බාවල ප්‍රදේශයේදී...
2 views
0 comments


News Room
Oct 3, 20241 min read
හෙට දිවයින පුරා පිහිටි සුරාසැල් වැසේ
හෙට (03) දිනයේ දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස්...
4 views
0 comments


News Room
Oct 3, 20241 min read
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ ජනාධිපති...
2 views
0 comments


News Room
Oct 2, 20241 min read
පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව ලබන වසර දක්වා කල්යයි
පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික...
1 view
0 comments


News Room
Oct 2, 20241 min read
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිගෙන් ජනපතිට සුබ පැතුම්
ආසියානු සංවර්ධන බැංකුවේ, සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති මාධ්‍ය...
2 views
0 comments


News Room
Oct 2, 20241 min read
බහාලුම් ප්‍රවාහන ගාස්තු 4% කින් අඩු කෙරේ
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4% කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ...
2 views
0 comments


News Room
Oct 2, 20241 min read
IMF නිලධාරීන් කණ්ඩායමක් අද ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ...
2 views
0 comments

News Room
Oct 1, 20241 min read
ජනපතිට පුටින්ගෙන් පණිවුඩයක්
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ....
4 views
0 comments


News Room
Oct 1, 20241 min read
බස් ගාස්තුව පහළට
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව, අවම...
2 views
0 comments


News Room
Oct 1, 20241 min read
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන
ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ...
3 views
0 comments

News Room
Oct 1, 20241 min read
ජනාධිපති සහ ජුලී චන්ග් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද(01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ...
2 views
0 comments

News Room
Oct 1, 20241 min read
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීමට නිලුෂා බාලසූරිය පත් කරයි
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී බී.එම්. ඩී. නිලුෂා...
2 views
0 comments


News Room
Oct 1, 20241 min read
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වනවා. ඒ අනුව ඔක්තෝබර් 8 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවයි...
2 views
0 comments

News Room
Oct 1, 20241 min read
ශ්‍රී ලංකන් විකිණීම ජනපති නවතයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර...
3 views
0 comments


News Room
Sep 30, 20241 min read
උද්ධමනය පහළට
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී...
2 views
0 comments

News Room
Sep 30, 20241 min read
ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇති වාහන භාවිතා කළ අයගේ නම් ප්‍රකාශයට පත්කරයි
නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන107ක් මේ වන විට ජනාධිපති...
2 views
0 comments
bottom of page