top of page

News Room
Sep 30, 20241 min read
ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇති වාහන භාවිතා කළ අයගේ නම් ප්‍රකාශයට පත්කරයි
නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන107ක් මේ වන විට ජනාධිපති...
2 views
0 comments

News Room
Sep 30, 20241 min read
ටොනාඩෝවකින් පාසලකට හානි
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15කට අධික හානියක් සිදුව ඇතැයි කියති. පාසලේ...
2 views
0 comments


News Room
Sep 30, 20241 min read
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි ආපසු ගනී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී...
3 views
0 comments


News Room
Sep 30, 20241 min read
ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබේ. ඒ...
2 views
0 comments


News Room
Sep 30, 20241 min read
බදු ගෙවීම අදින් අවසන්
ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30)දිනයේ දී ගෙවා අවසන් කළ...
2 views
0 comments

News Room
Sep 30, 20241 min read
හොර හරක් ලොරියකට පානදුරේදී වෙඩි
පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සෝදිසි...
2 views
0 comments

News Room
Sep 30, 20241 min read
දුම්වැටි තොගයක් සමඟ කතක් ගුවන්තොටේදී දැලේ
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන...
3 views
0 comments

News Room
Sep 30, 20241 min read
තෙල් මිල පහළට
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය. ඔක්ටේන් 92...
0 views
0 comments


News Room
Sep 30, 20241 min read
බැංකු මගින් දෙන OTP හුවමාරු කර නොගන්න
බරපතල මූල්‍ය වංචාවන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් බැංකු මගින් ලබාදෙන රහස්පද (OTP) කිසිඳු තත්තවයක් යටතේ කිසිවෙකු අතර බෙදාගැනීමෙන්...
2 views
0 comments


News Room
Sep 30, 20241 min read
උඩරට මැණිකේ දුම්රියට අසූචි ප්‍රහාරයක්
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය...
1 view
0 comments


News Room
Sep 30, 20241 min read
පස් හැවිරිදි දැරිය පිලිස්සූ මව අත්අඩංගුවට
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා...
3 views
0 comments

News Room
Sep 30, 20241 min read
පෘථිවියට නව සඳක්
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි....
4 views
0 comments


News Room
Sep 30, 20241 min read
ජනපතිගේ නියෝජිතයා ලෙස විජිත හේරත්
ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කර තිබෙනවා. අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක...
2 views
0 comments


News Room
Sep 30, 20241 min read
ගැටලු සහගහත වූ ශිෂ්‍යත්වය විභාගයට විසඳුමක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ඊට...
3 views
0 comments


News Room
Sep 29, 20241 min read
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා...
4 views
0 comments

News Room
Sep 28, 20241 min read
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර...
3 views
0 comments


News Room
Sep 27, 20241 min read
හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි
හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි. හිටපු කතානායක, හිටපු...
5 views
0 comments

News Room
Sep 27, 20241 min read
හිටපු අමාත්‍යවරුන්ගේ නිල නිවාස හා බංගලා නැවත වහාම භාර දෙන ලෙස ඉල්ලයි
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු...
2 views
0 comments


News Room
Sep 27, 20241 min read
ජනාධිපති මන්දිරය අසල ඇති මාවත් දෙකක් අද සිට මහජනතාවට විවෘත වේ
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...
2 views
0 comments


News Room
Sep 27, 20241 min read
නව ජනපතිට ලෝක බැංකුවෙන් සුභ පැතුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ...
4 views
0 comments
bottom of page