top of page


News Room
Sep 25, 20241 min read
මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක...
1 view
0 comments


News Room
Sep 25, 20241 min read
මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් සමග ජනපති සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර ඊයේ (24) සවස...
5 views
0 comments


News Room
Sep 25, 20241 min read
ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා...
4 views
0 comments

News Room
Sep 25, 20241 min read
නව ලේකම්වරු පත් කෙරේ
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත්...
2 views
0 comments

News Room
Sep 24, 20241 min read
නව ආණ්ඩුවේ අගමැතිනිය දිවුරුම් දෙයි
නව ආණ්ඩුවේ අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඇය ශ්‍රී ලංකා...
3 views
0 comments


News Room
Sep 24, 20241 min read
රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට නොවන බව කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි....
2 views
0 comments


News Room
Sep 24, 20241 min read
''අග්‍රාමාත්‍ය ධුරයට මම තරග කරනවා''
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි...
5 views
0 comments


News Room
Sep 24, 20241 min read
බිත්තර මිල පහලට
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතුව...
3 views
0 comments


News Room
Sep 24, 20241 min read
නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානම්
නව ජනපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. එම අරමුදල සදහන් කළේ, එහිදී මෙරටට...
4 views
0 comments


News Room
Sep 24, 20241 min read
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් එරට ලාංකිකයින්ට පණිවුඩක්
ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු...
1 view
0 comments


News Room
Sep 24, 20241 min read
නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හරිනි අමරසුරියට
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා...
4 views
0 comments


News Room
Sep 24, 20241 min read
පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරයි?
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු...
2 views
0 comments


News Room
Sep 24, 20241 min read
නව ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් පත් කෙරේ
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පත්කර තිබෙනවා. 1966 වසරේ නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඔහු වසර 33...
5 views
0 comments


News Room
Sep 23, 20241 min read
මධ්‍යම - ඌව - දකුණ - සබරගමු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ...
2 views
0 comments

News Room
Sep 23, 20241 min read
ජනපතිගේ පළමු සාකච්ඡාව ආරක්ෂක ප්‍රධානීන් සමඟ
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී...
6 views
0 comments


News Room
Sep 23, 20241 min read
නව ජනපති විසින් ජනාධිපති ලේකම්වරයා පත් කෙරේ
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර...
8 views
0 comments


News Room
Sep 23, 20241 min read
දිනේෂ් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද ලිපියක් යොමු කරමිනුයි අග්‍රාමාත්‍යවරයා සිය...
5 views
0 comments

News Room
Sep 23, 20242 min read
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නේය
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා...
1 view
0 comments


News Room
Sep 23, 20242 min read
ජනාධිපති රනිල් නිවේදනයක් නිකුත්කර අභිනව ජනාධිපතිට රට භාරදෙයි
ජනාධිපතිවරණයේදී ජනතාව දුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකට රට භාරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත්...
6 views
0 comments


News Room
Sep 23, 20241 min read
ජනාධිපතිවරණයේ දෙවනවර ගණනයෙන් පසු අවසන් සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක පළමු මනාප සංඛ්‍යාව - 5,634,915 දෙවැනි මනාප සංඛ්‍යාව - 105,264 එකතුව - 5,740,179 සජින් ප්‍රේමදාස පළමු මනාප සංඛ්‍යාව...
2 views
0 comments
bottom of page