top of page
News Room
Jan 201 min read
අස්වැසුම දෙවන අදියර සඳහා සංගණන කටයුතු හෙට සිට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය...
2 views0 comments
News Room
Jan 201 min read
14ක් රෝහල් යැවූ බිහිසුනු බස් අනතු
අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට...
2 views0 comments
News Room
Jan 191 min read
නැගෙනහිර සියලු පාසල් හෙට වැසෙයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...
3 views0 comments
News Room
Jan 191 min read
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 76...
1 view0 comments
News Room
Jan 191 min read
විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන...
2 views0 comments
News Room
Jan 191 min read
ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු...
2 views0 comments
News Room
Jan 191 min read
ගන්දර දී බස් රථ දෙකක් ගැටීමෙන් 35කට තුවාල
මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ...
2 views0 comments
News Room
Jan 161 min read
චීන ආයෝජන සැසියට එක් වූ ජනපති
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික...
2 views0 comments
News Room
Jan 161 min read
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්; දෙදෙනෙක් ජීවිතක්ෂයට
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට...
1 view0 comments
News Room
Jan 161 min read
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයෙන් නැව් යළි හැරීයයි
බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වනබව වරාය සහ සිවිල් ගුවන් සේවා...
2 views0 comments
News Room
Jan 151 min read
පොහොර සහනාධාරය ලබාදීම 95%ක් අවසන්
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95% කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මේ වනවිට...
2 views0 comments
News Room
Jan 151 min read
මේ වසරට ඩෙංගු රෝගීන්ගේ 2352ක් වාර්තා වෙයි
මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ...
2 views0 comments
News Room
Jan 151 min read
ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට බුහුමන් දක්වයි
චීන ජනාධිපති Xi Jinping ගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ...
2 views0 comments
News Room
Jan 151 min read
වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවෙයි
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට...
2 views0 comments
News Room
Jan 151 min read
දොඩංගොඩ වෙඩිතැබීමක්
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී...
0 views0 comments
News Room
Jan 151 min read
පළාත් කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (14)...
2 views0 comments
News Room
Jan 151 min read
මැණික් තොගයක් සමග චීන ජාතික පියෙකු සහ දියණියක අත්අඩංගුවට
රුපියල් 17,450,875ක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. චීන...
1 view0 comments
News Room
Jan 151 min read
ගල්ඔයේ බැම්ම අවදානම් තත්ත්වයක
ගල් ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව තිබේ. මේ හේතුවෙන් අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පවුල් 40ක පුද්ගලයින් 100කට වැඩි...
4 views0 comments
News Room
Jan 141 min read
දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩි කරයි
දෛනිකව නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කරනවා....
1 view0 comments
News Room
Jan 141 min read
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට විශේෂ වැඩපිළිවෙලක්
කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයා...
1 view0 comments
bottom of page