top of page
News Room
Jan 71 min read
කොළඹ කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල...
2 views0 comments
News Room
Jan 61 min read
සලෝචන ගමගේ යළි රිමාන්ඩ්
රුපියල් ලක්ෂ අනුවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු...
3 views0 comments
News Room
Jan 61 min read
උතුරු මැද පළාතේ අද දිනට නියමිත අවසන් වාර විභාගය කල්දැමේ
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන්...
1 view0 comments
News Room
Jan 61 min read
තිසර නානායක්කාර සොහොයුරා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරයි
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය...
2 views0 comments
News Room
Jan 51 min read
ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස...
2 views0 comments
News Room
Jan 51 min read
රන් භාණ්ඩ සමග පුද්ගලයෙක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ...
1 view0 comments
News Room
Jan 51 min read
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත බදු ආදායමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්වී ඇති බව එම...
2 views0 comments
News Room
Jan 51 min read
විදුලි සැර වැදී පාසල් සිසුවියක් මරුට
විදුලි සැර වැදී මියගිය බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියක් පිළිබඳව හසලක, තෝරපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එලෙස මියගොස් ඇත්තේ, හසලක...
2 views0 comments
News Room
Jan 51 min read
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 ආරම්භ කෙරේ
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය එම...
2 views0 comments
News Room
Jan 51 min read
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය
ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පුද්ගලික...
1 view0 comments
News Room
Jan 41 min read
ශ්‍රී පාද වන්දනාවේ එන වාහන පොලිස් නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට
ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස්...
1 view0 comments
News Room
Jan 41 min read
වැලිගම වෙඩි තැබීමක් - එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදි...
2 views0 comments
News Room
Jan 41 min read
වෙනස් නොවන ලිට්රෝ ගෑස් මිල
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම...
2 views0 comments
News Room
Jan 31 min read
'සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතුයි' - කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
"සිරකරුවෝද මනුෂ්‍යයයෝය" යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට...
0 views0 comments
News Room
Jan 31 min read
මෙම වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද
2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා....
2 views0 comments
News Room
Jan 31 min read
මුද්‍රණයට ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මාසයක් ඇතුලත නිකුත් කිරීමට කටයුතු
මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව...
1 view0 comments
News Room
Jan 31 min read
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ මන්ත්‍රී අත්අඩංගුවට
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට...
4 views0 comments
News Room
Jan 31 min read
එජාප මහ ලේකම් ධූරය තලතා අතුකෝරාළට
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මහ ලේකම්වරියක් පත් කර තිබෙනවා. ඒ අනුව නව මහ ලේකම්වරිය ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පත්කර...
2 views0 comments
News Room
Jan 31 min read
යෝෂිත CIDයට
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය. කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක...
2 views0 comments
News Room
Jan 31 min read
චීනයේ පැතිරෙන තවත් වෛරසයක්
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ...
4 views0 comments
bottom of page