top of page


News Room
5 days ago1 min read
අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා
ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා (1) සිදුකිරීමට නියමිතව ඇත....
3 views0 comments


News Room
5 days ago1 min read
උස් ප්‍රදේශවලට බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය
මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර...
1 view0 comments


News Room
5 days ago1 min read
අයවැය කාරක සභා විවාදය අද සිට
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට...
2 views0 comments


News Room
5 days ago1 min read
දිවයිනේ සියලු හෙද නිලධාරීන් විරෝධතාවයක
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා...
2 views0 comments


News Room
6 days ago1 min read
මිනුවන්ගොඩ වෙඩිතැබීමක්
මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය...
2 views0 comments


News Room
6 days ago1 min read
ඇමරිකාවේ ස්ථීර පදිංචිය මුදලට ගැනීමට අවස්ථාවක්
අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ...
6 views0 comments


News Room
6 days ago1 min read
ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ...
2 views0 comments


News Room
6 days ago1 min read
ශ්‍රී ලංකන් ගණුදෙනුවකට නාමල් CIDයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) කැඳවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී...
3 views0 comments


News Room
6 days ago1 min read
මහා ශිව රාත්‍රීය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු...
0 views0 comments


News Room
6 days ago1 min read
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය සොයා රන්නගල පීරයි
මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැළකෙන...
2 views0 comments


News Room
6 days ago1 min read
අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක්...
2 views0 comments


News Room
6 days ago1 min read
මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක රසායනික කාන්දුවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් සහ පරමාණුක...
1 view0 comments


News Room
6 days ago2 min read
දැඩි වූ බහරේන් වීසා නීති
සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එරට අනුග්‍රහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය...
2 views0 comments


News Room
6 days ago1 min read
පාකිස්තානය සහ බංග්ලාදේශය ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සත්කාරක පාකිස්තානයට සහ බංග්ලාදේශ කණ්ඩායමට සිදුවුණා. ඒ, ඊයේ නවසීලන්තය...
1 view0 comments


News Room
6 days ago1 min read
සූදු ක්‍රීඩා නියාමනය කිරීමට නව අධිකාරියක්
සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්රමිතිකරණය කිරීම,...
2 views0 comments


News Room
7 days ago1 min read
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල පවතින බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා. ඒ අනුව අද දිනයේ...
0 views0 comments


News Room
7 days ago1 min read
ඥානසාර හිමියන්ට ඇප
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස නවයක ලිහිල් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ...
2 views0 comments


News Room
Feb 251 min read
විදුලි බිලත් ඉහළ යන ලකුණු
පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර...
2 views0 comments


News Room
Feb 251 min read
ප්‍රමාද වූ පාස්පෝට් මාසයක් තුළදී
නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මහජන...
2 views0 comments


News Room
Feb 241 min read
අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක්
එළැඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව බුද්ධශාසන,...
4 views0 comments
bottom of page