top of page
News Room
Aug 211 min read
අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර බෙල්ෆාස්ට්හි දී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ජය ලබා...
0 views0 comments
News Room
Aug 211 min read
ලොව දිගම මුද්දරය ලංකාවෙන්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලොව දීර්ඝතම මුද්දරය නිකුත් කර තිබෙනවා. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සහිත එම මුද්දරය...
0 views0 comments
News Room
Aug 201 min read
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත්...
0 views0 comments
News Room
Aug 201 min read
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මස මුලදී
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක...
0 views0 comments
News Room
Aug 201 min read
ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 65ක්
ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට...
0 views0 comments
News Room
Aug 201 min read
අනතුරක් නිසා රත් වූ ජා-ඇල
ජාඇල, වැලිගම්පිටිය මංසන්ධියේදී අද (19) දහවල් සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සමඟ උණුසුම් තත්වයක් හටගෙන...
0 views0 comments
News Room
Aug 201 min read
බොරතෙල් මිල අඩුවීමක්
ලෝක බොරතෙල් මිලේ සුළු අඩු වීමක් අද (19) දක්නට ලැබුණා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79 මට්ටමේ පැවති අතර,ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල...
0 views0 comments
News Room
Aug 191 min read
කොළඹ තරු පහේ හෝටලයක ජීව උණ්ඩයක්
කොළඹ තරු පහේ හෝටලයක ප්‍රධාන පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා....
0 views0 comments
News Room
Aug 191 min read
හරීන් ප්‍රනාන්දුට ජනපතිගෙන් විශේෂ තනතුරක්
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය....
0 views0 comments
News Room
Aug 191 min read
බදියුදීන්ගේ සංවර්ධන ව්‍යාපෘති නවතයි
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා...
0 views0 comments
News Room
Aug 191 min read
කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් දැලේ
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාලබේ, කහන්තොට පාරේ කුලී නිවසක කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය...
0 views0 comments
News Room
Aug 191 min read
අතේ සිදු කළ සැත්කමකින් පසු මිය ගිය මැදිරිගිරියේ රෝගියා
වම් අතේ සැත්කමක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සිය සැමියා වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මියගිය බවට ඔහුගේ බිරිඳ සහ ඥාතීන්...
1 view0 comments
News Room
Aug 191 min read
වාර්තා පිට වාර්තා තැබූ හර්ෂිතා
හර්ෂිතා සිය මංගල ශතකය වාර්තා කරමින් වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව අද (18) පැවැති දෙවැනි එක්දින තරගයේදී. එක්දින ශතකයක්...
0 views0 comments
News Room
Aug 191 min read
දෙවන තරගයත් ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට පරදී
ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් ලබා ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම...
0 views0 comments
News Room
Aug 191 min read
රනිල්ට ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය
එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය....
0 views0 comments
News Room
Aug 191 min read
සිසුවෙකු අපයෝජනය කළ කාන්තාවක් දැලේ
පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිට පළාතක පාසලක ඉගෙනුම ලබන බව කියන සිසුවා නිවාඩුවට නිවසට...
0 views0 comments
News Room
Aug 191 min read
අනියම් පෙමින් දැවුනු සිවුදරු මවක්
වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ...
0 views0 comments
News Room
Aug 181 min read
කොහොඹගහ පෑලැස්සේ පුද්ගල ඝාතනය
තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුබුදුගම, කොහොඹගහ පෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (17) පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බව...
0 views0 comments
News Room
Aug 181 min read
මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්
එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය...
0 views0 comments
News Room
Aug 181 min read
සජිත්ගේ දෙවන රැලිය බණ්ඩාරගමදී
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ දෙවන ජන රැලිය අද (17) කළුතර බණ්ඩාරගම දී පවත්වා...
0 views0 comments
bottom of page