top of page

මුදල් පසුම්බියක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගැනේ
පාසල් සිසුවකුගේ මුදල් පසුම්බියක් කොල්ලකෑ පුද්ගලයෙකුට අවට සිටි පිරිස් විසින් ගල්මුල්වලින් පහරදීමේ සිදුවීමක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා විය....
News Room
Mar 161 min read
1 view
0 comments


රතු පල්ලිය අසල ගින්නක්
පිටකොටුවේ, රතු පල්ලිය අසල ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.
News Room
Mar 131 min read
0 views
0 comments


කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද...
News Room
Mar 111 min read
5 views
0 comments


පොලිසියේ තවත් ලොකු පුටු රැසක් හෙල්ලෙයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත්...
News Room
Mar 91 min read
4 views
0 comments


මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළට
කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ...
News Room
Mar 61 min read
0 views
0 comments


පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම මාර්තු 17වනදා සිට
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින...
News Room
Mar 31 min read
2 views
0 comments


මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) එම...
News Room
Mar 21 min read
1 view
0 comments


දිවයිනේ සියලු හෙද නිලධාරීන් විරෝධතාවයක
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා...
News Room
Feb 271 min read
2 views
0 comments


මහා ශිව රාත්‍රීය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු...
News Room
Feb 261 min read
0 views
0 comments


අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක්...
News Room
Feb 261 min read
2 views
0 comments


ඥානසාර හිමියන්ට ඇප
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස නවයක ලිහිල් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ...
News Room
Feb 251 min read
2 views
0 comments


ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය අය අත්අඩංගුවට ගැනීමට නියෝග
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය...
News Room
Feb 241 min read
3 views
0 comments


ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් 3ක් අත්අඩංගුවට
ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08...
News Room
Feb 231 min read
4 views
0 comments


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රඳවාගෙන විමර්ශන සිදු කරයි
අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන...
News Room
Feb 201 min read
7 views
0 comments


ගණේමුල්ලේ සංජීව ඝාතන සහායට කාන්තාවක් ද නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ඇවිත්
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සඳහා දෙදෙනෙක් පැමිණ ඇති බව පොලීසිය...
News Room
Feb 191 min read
14 views
0 comments


අලුත්කඩේ උසාවිය තුළ ගණේමුල්ල සංජීවට වෙඩිතබා ඝාතනය කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි...
News Room
Feb 191 min read
1 view
0 comments


කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්
සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති...
News Room
Feb 171 min read
2 views
0 comments


අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා. 2025 වන විට රජය 5% ක ආර්ථික...
News Room
Feb 173 min read
1 view
0 comments


2025 අයවැයට කැබිනට් අනුමැතිය
2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව...
News Room
Feb 171 min read
2 views
0 comments


කෝටි 36ක හෂීස් තොගයක් සමග විදේස් කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් කෝටි 36 ක් පමණ වටිනා "හෂීස්" මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ...
News Room
Feb 161 min read
2 views
0 comments
bottom of page