top of page


News Room
Jan 191 min read
ගන්දර දී බස් රථ දෙකක් ගැටීමෙන් 35කට තුවාල
මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ...
2 views0 comments

News Room
Jan 161 min read
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්; දෙදෙනෙක් ජීවිතක්ෂයට
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට...
1 view0 comments


News Room
Jan 151 min read
පොහොර සහනාධාරය ලබාදීම 95%ක් අවසන්
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95% කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මේ වනවිට...
2 views0 comments

News Room
Jan 141 min read
තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු...
2 views0 comments


News Room
Jan 131 min read
ජනපති රාජ්‍ය සංචාරයක් සඳහා අද චීනයට
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. චීන ජනාධිපති ෂී...
1 view0 comments


News Room
Jan 131 min read
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක...
2 views0 comments


News Room
Jan 121 min read
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම්දී...
2 views0 comments


News Room
Jan 111 min read
මත්පැන් මිල ඉහළ යයි
මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) සිට ඉහළ...
2 views0 comments


News Room
Jan 61 min read
උතුරු මැද පළාතේ අද දිනට නියමිත අවසන් වාර විභාගය කල්දැමේ
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන්...
1 view0 comments


News Room
Jan 51 min read
ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස...
2 views0 comments


News Room
Jan 41 min read
වැලිගම වෙඩි තැබීමක් - එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදි...
2 views0 comments


News Room
Jan 31 min read
මුද්‍රණයට ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මාසයක් ඇතුලත නිකුත් කිරීමට කටයුතු
මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව...
1 view0 comments


News Room
Jan 31 min read
ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනයට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට...
1 view0 comments


News Room
Jan 11 min read
2025 නව වසර උදා වෙයි
2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු...
3 views0 comments


News Room
Dec 31, 20241 min read
ශිෂ්‍යත්ව විභාගයට නිදහස් ලකුණු ලබාදීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් - ශ්‍රේෂ්ඨාධිකරණය
පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින්...
1 view0 comments


News Room
Dec 31, 20242 min read
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස්...
2 views0 comments


News Room
Dec 29, 20241 min read
කෝටි 14ක කොකේන් සමග විදෙස් කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට
ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 68ක තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
1 view0 comments


News Room
Dec 26, 20242 min read
සුනාමියට වසර 20යි
එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා. රුදුරු ත්රස්ත්රවාදයෙන් බැට...
5 views0 comments


News Room
Dec 25, 20241 min read
කෝටි 4ක් වටිනා 'කුෂ්' තොගයක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට
රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්...
3 views0 comments


News Room
Dec 23, 20241 min read
අද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්
එළඹෙන උත්සව සමයට සමගාමීව මගී බස්රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද සිට දිවයින පුරා ක්‍රියාත්මකයි. පසුගිය දිනවල මගී...
2 views0 comments
bottom of page