top of page


News Room
Dec 22, 20241 min read
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරයි
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ මස 31 වන දින විශ්‍රාම යාමට...
3 views0 comments


News Room
Dec 19, 20241 min read
ඥානසාර හිමියන්ට වරෙන්තු
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම...
2 views0 comments


News Room
Dec 18, 20241 min read
මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට
මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම...
2 views0 comments


News Room
Dec 17, 20241 min read
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4ක් දිවුරුම් දෙයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ...
2 views0 comments


News Room
Dec 16, 20241 min read
නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ. වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති...
10 views0 comments


News Room
Dec 15, 20241 min read
කතානායක ධූරයට නම් 3ක් යෝජනා වෙයි
මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් ඇත. ජාතික ජන...
3 views0 comments


News Room
Dec 13, 20241 min read
කථානායක ඉල්ලා අස්වෙයි
කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන...
3 views0 comments


News Room
Dec 13, 20241 min read
දිවයින පුරා ජන හා නිවාස සංගණනය ආරම්භ කරයි
දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින් නිවසට පැමිනණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස...
2 views0 comments


News Room
Dec 12, 20241 min read
ආනයනය කළ පළමු සහල් තොගය වෙළෙඳපොළට
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන්...
2 views0 comments


News Room
Dec 11, 20241 min read
ප්‍රදේශ කිහිපයක ධීවරයින්ට අනතුරු ඇඟවීමක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර - වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ වන විට...
3 views0 comments


News Room
Dec 11, 20241 min read
දිගටම කෙරෙන විදුලි මාෆියාව
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි...
2 views0 comments

News Room
Dec 10, 20241 min read
කපිල චන්ද්‍රසේනට සහ උදයංග වීරතුංගට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු...
4 views0 comments


News Room
Dec 9, 20241 min read
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අදයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත...
2 views0 comments


News Room
Dec 8, 20241 min read
පොළොන්නරුවේ සහල් මෝල් විශේෂ පරික්ෂාවකට
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ...
3 views0 comments


News Room
Dec 3, 20241 min read
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තනතුරට කාන්තාවක්
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54කට ස්ථාන මාරුවීම් සිදුකරනු ලැබුවා. ඒ අනුව, වහාම...
3 views0 comments


News Room
Dec 1, 20241 min read
ආනයනික ලොකු ලූනු සඳහා වන බදු අඩු කිරීමට පියවර
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු...
1 view0 comments


News Room
Nov 28, 20241 min read
සුළි කුණාටුව තවදුරත් තීව්ර වන ලකුණු
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින්...
0 views0 comments


News Room
Nov 27, 20241 min read
දුම්රිය ගමනට බාධා ඇති කළ කාලගුණය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේ,...
0 views0 comments


News Room
Nov 26, 20241 min read
අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින්...
0 views0 comments


News Room
Nov 25, 20241 min read
වටවලදී පෞද්ගලික සහ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින්...
0 views0 comments
bottom of page