top of page
News Room
Sep 251 min read
ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා...
4 views0 comments
News Room
Sep 241 min read
නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හරිනි අමරසුරියට
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා...
4 views0 comments
News Room
Sep 232 min read
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නේය
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා...
1 view0 comments
News Room
Sep 231 min read
9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වෙයි
9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරාපත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශෙයන් දැනුම් දෙයි.
3 views0 comments
News Room
Sep 221 min read
දීර්ඝ වූ ඇඳිරිනීතිය
ඊයේ (21) රාත්‍රී 10.00 සිට අද පෙරවරු 6.00 දක්වා දිවයින් පුරා ක්‍රියාත්මක කර තිබූ ඇඳිරිනීතිය අද (22) මධ්‍යහන 12.00 දක්වා දීර්ඝ කර ඇත.
0 views0 comments
News Room
Sep 221 min read
දිවයින පුරා ඇඳිරිනීතිය
අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) පෙරවරු 6.00 දක්වා දිවයින් පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා ඇත.
2 views0 comments
News Room
Sep 212 min read
9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද අද
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා...
2 views0 comments
News Room
Sep 211 min read
එස්.එම් චන්ද්‍රසේන, රෝහිත, පවිත්‍රා පොහොට්ටුවෙන් දොට්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර...
2 views0 comments
News Room
Sep 201 min read
බැසිල් රටින් යයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන්...
2 views0 comments
News Room
Sep 191 min read
කොහුවල වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
කොහුවල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. ඒ අනුව, ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවට...
2 views0 comments
News Room
Sep 181 min read
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ...
2 views0 comments
News Room
Sep 171 min read
සියලු රැලි හෙටින් අවසන්
ලබන21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ...
3 views0 comments
News Room
Sep 161 min read
මිලාද් උන් නබි උත්සවය අදයි
ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ. දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද්...
3 views0 comments
News Room
Sep 161 min read
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව...
3 views0 comments
News Room
Sep 151 min read
ඡන්දෙට බාර් වැසෙයි
ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මැතිවරණ කොමිෂන්...
3 views0 comments
News Room
Sep 131 min read
උසස් පෙළ විභාගයට දින නියමවෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව අදාළ විභාගය...
2 views0 comments
News Room
Sep 121 min read
තැපැල් ඡන්ද කාලය අදින් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය...
2 views0 comments
News Room
Sep 111 min read
කෝටි 07ක 'අම්බර්' තොගයක් සමඟ 6ක් දැලේ
තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි රුපියල් කෝටි 07ක් පමණ වටිනා 'අම්බර්' කිලෝ 14ක් සමග සැකකරුවන් 06දෙනෙකු අද (11) අළුයම...
2 views0 comments
News Room
Sep 101 min read
මිල්කෝ කිරිපිටි මිල අද සිට පහළට
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල...
2 views0 comments
News Room
Sep 91 min read
මෙම වසරේ මේ දක්වා නාවික හමුදා භාරයට ගත් රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය
වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය...
1 view0 comments
bottom of page