top of page


News Room
Nov 24, 20241 min read
නිල්වලා ගඟේ ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ...
0 views
0 comments


News Room
Nov 22, 20241 min read
අධිකරණ නියෝගයකින් අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති නිධානයක් සොයා කැණීම් අරඹයි
වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (21) කැණීම් කටයුතු ආරම්භ කළේය....
0 views
0 comments


News Room
Nov 21, 20241 min read
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද
10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය මේ වනවිට ආරම්භ කර තිබේ. අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වූ අතර ඉන් අනතුරුව...
0 views
0 comments


News Room
Nov 20, 20241 min read
හරීන් ප්‍රනාන්දුට ඇප
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක්...
0 views
0 comments


malshancnp
Nov 20, 20241 min read
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක්...
0 views
0 comments


News Room
Nov 19, 20241 min read
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම්...
0 views
0 comments


News Room
Nov 18, 20241 min read
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති...
0 views
0 comments


News Room
Nov 17, 20241 min read
නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට්...
3 views
0 comments

News Room
Nov 15, 20241 min read
10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන...
2 views
0 comments


News Room
Nov 15, 20241 min read
ගාල්ල දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
ගාල්ල දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය - 32,296 (79.08%) සමගි ජන බලවේගය - 3,523 (8.63%) නව ප්‍රජානන්ත්‍රවාදී...
3 views
0 comments


News Room
Nov 14, 20241 min read
පාර්ලිමේන්තු මැතිවරණය ඇරඹෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා මහ මැතිවරණය අද (14) පෙරවරු 7:00ට ආරම්භ කෙරුණා. මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක...
4 views
0 comments

News Room
Nov 13, 20241 min read
තවත් සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ලෙන් හමුවෙයි
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ...
3 views
0 comments


News Room
Nov 11, 20241 min read
මැතිවරණ නිහඬ කාලය අද සිට
මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්රචාරක කටයුත්තක් කළ...
2 views
0 comments


News Room
Nov 10, 20241 min read
එළැඹෙන සතියේ IMF නියෝජිත පිරිසක් ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා...
3 views
0 comments


News Room
Nov 8, 20241 min read
පාර්ලිමේන්තු මැතිවරණයට පාසල් නිවාඩු ලැබෙන හැටි
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර...
4 views
0 comments


News Room
Nov 7, 20241 min read
ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර්...
2 views
0 comments


News Room
Nov 6, 20241 min read
සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්ත්‍රාත්වරයා අද (06)...
2 views
0 comments


News Room
Nov 5, 20241 min read
ජොන්ස්ටන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනී
කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට...
2 views
0 comments


News Room
Nov 4, 20241 min read
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර...
2 views
0 comments


News Room
Nov 3, 20241 min read
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (3) ඉරිදා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සඳහා...
1 view
0 comments
bottom of page