top of page


News Room
Oct 15, 20241 min read
අයහපත් කාලගුණ හේතුවෙන් වසා තිබූ පාසල් හෙට විවෘත වේ
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ඊයේ (14) සහ අද (15) දිනවල වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කරන බව...
2 views
0 comments


News Room
Oct 14, 20241 min read
ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ඡන්ද අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන්...
2 views
0 comments


News Room
Oct 14, 20241 min read
පාසල් වැසීම පිළිබඳ නිවේදනයක්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් හෙට (14) දිනයේ පමණක් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන...
2 views
0 comments


News Room
Oct 10, 20241 min read
ජොන්ස්ටන්ට විදේශ ගමන් තහනමක්
ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක්...
3 views
0 comments


News Room
Oct 10, 20241 min read
නුවර එළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට පමණයි
නුවර එළිය තැපැල් කාර්යාලය හා ඒ භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා....
3 views
0 comments


News Room
Oct 9, 20241 min read
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී...
2 views
0 comments


News Room
Oct 9, 20242 min read
අල්ටෙයාර් ගොඩනැගිල්ලේ දිවි නසාගැනීමේ සිද්ධියට සමාන නෙළුම් කුළුනේ දිවි නසාගැනීම
නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවිය, පසුගියදා කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවාගේ...
2 views
0 comments

News Room
Oct 8, 20241 min read
නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට
කොළඹ - නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි පොලීසිය...
2 views
0 comments

News Room
Oct 7, 20241 min read
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA)...
2 views
0 comments


News Room
Oct 4, 20241 min read
කොටස් වෙළඳපොළේ අලුත් වූ වාර්තාව
කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව...
4 views
0 comments

News Room
Oct 3, 20241 min read
මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නෑ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන...
2 views
0 comments

News Room
Oct 3, 20241 min read
IMF හා නව රජයේ ආර්ථික කණ්ඩායම අතර සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා...
3 views
0 comments


News Room
Oct 1, 20241 min read
බස් ගාස්තුව පහළට
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව, අවම...
2 views
0 comments


News Room
Sep 30, 20241 min read
බදු ගෙවීම අදින් අවසන්
ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30)දිනයේ දී ගෙවා අවසන් කළ...
2 views
0 comments

News Room
Sep 30, 20241 min read
තෙල් මිල පහළට
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය. ඔක්ටේන් 92...
0 views
0 comments

News Room
Sep 28, 20241 min read
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර...
3 views
0 comments


News Room
Sep 27, 20241 min read
අද සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට
අද (27) සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ගුවන්තොටුපොළ ආශ්‍රිතව විද්‍යුත් වීසා ලබාදීමේ සේවාව...
7 views
0 comments


News Room
Sep 27, 20241 min read
ගොවීන්ට සහ ධීවරයින්ට සහනාධාර මාසික පදනම මත
ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට ජනාධිපති අනුර...
2 views
0 comments


News Room
Sep 25, 20241 min read
ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා...
4 views
0 comments


News Room
Sep 24, 20241 min read
නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හරිනි අමරසුරියට
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා...
4 views
0 comments
bottom of page