top of page

News Room
Sep 23, 20242 min read
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නේය
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා...
1 view
0 comments


News Room
Sep 23, 20241 min read
9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වෙයි
9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරාපත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශෙයන් දැනුම් දෙයි.
3 views
0 comments


News Room
Sep 22, 20241 min read
දීර්ඝ වූ ඇඳිරිනීතිය
ඊයේ (21) රාත්‍රී 10.00 සිට අද පෙරවරු 6.00 දක්වා දිවයින් පුරා ක්‍රියාත්මක කර තිබූ ඇඳිරිනීතිය අද (22) මධ්‍යහන 12.00 දක්වා දීර්ඝ කර ඇත.
0 views
0 comments


News Room
Sep 22, 20241 min read
දිවයින පුරා ඇඳිරිනීතිය
අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) පෙරවරු 6.00 දක්වා දිවයින් පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා ඇත.
2 views
0 comments


News Room
Sep 21, 20242 min read
9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද අද
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා...
2 views
0 comments

News Room
Sep 21, 20241 min read
එස්.එම් චන්ද්‍රසේන, රෝහිත, පවිත්‍රා පොහොට්ටුවෙන් දොට්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර...
2 views
0 comments


News Room
Sep 20, 20241 min read
බැසිල් රටින් යයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන්...
2 views
0 comments


News Room
Sep 19, 20241 min read
කොහුවල වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
කොහුවල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. ඒ අනුව, ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවට...
2 views
0 comments


News Room
Sep 18, 20241 min read
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ...
2 views
0 comments


News Room
Sep 17, 20241 min read
සියලු රැලි හෙටින් අවසන්
ලබන21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ...
3 views
0 comments


News Room
Sep 16, 20241 min read
මිලාද් උන් නබි උත්සවය අදයි
ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ. දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද්...
3 views
0 comments


News Room
Sep 16, 20241 min read
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව...
3 views
0 comments


News Room
Sep 15, 20241 min read
ඡන්දෙට බාර් වැසෙයි
ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මැතිවරණ කොමිෂන්...
3 views
0 comments


News Room
Sep 13, 20241 min read
උසස් පෙළ විභාගයට දින නියමවෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව අදාළ විභාගය...
2 views
0 comments


News Room
Sep 12, 20241 min read
තැපැල් ඡන්ද කාලය අදින් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය...
2 views
0 comments


News Room
Sep 11, 20241 min read
කෝටි 07ක 'අම්බර්' තොගයක් සමඟ 6ක් දැලේ
තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි රුපියල් කෝටි 07ක් පමණ වටිනා 'අම්බර්' කිලෝ 14ක් සමග සැකකරුවන් 06දෙනෙකු අද (11) අළුයම...
2 views
0 comments


News Room
Sep 10, 20241 min read
මිල්කෝ කිරිපිටි මිල අද සිට පහළට
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල...
2 views
0 comments

News Room
Sep 9, 20241 min read
මෙම වසරේ මේ දක්වා නාවික හමුදා භාරයට ගත් රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය
වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය...
1 view
0 comments


News Room
Sep 8, 20241 min read
සිමෙන්ති සෙස් බද්ද පහළට
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති...
3 views
0 comments


News Room
Sep 7, 20241 min read
තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි
ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි.අද (06) පැවැති...
3 views
0 comments
bottom of page