අනුර විදානගමගේට ඌව පළාත් ආණ්ඩුකාර ධූරය
top of page
ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. අනුර විදානගමගේ මහතා දැනට...
News Room
Sep 21 min read
මුරුගේසුගේ සහාය සජිත්ට
හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා...
3 views0 comments
News Room
Sep 21 min read
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනගත කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති...
2 views0 comments
News Room
Sep 21 min read
'ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කළේ රනිල්' : ටිරාන් අලස් කියයි
රට ප්‍රපාතයට වැටී තිබූ අවස්ථාවේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කිරීමට කටයුතු කළේ, වත්මන් ජනාධිපති ස්වාධීන ජනාධිපති...
2 views0 comments
News Room
Sep 21 min read
සජිත්ට තමිල් අරසු පක්ෂයේ සහය
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
2 views0 comments
News Room
Sep 11 min read
මැකොගෙන් ඉදිරි මැතිවරණයක් ගැන ඉඟි
ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි....
2 views0 comments
News Room
Aug 311 min read
'අනුර ජනපති වෙනවට රනිල් කැමතියි' : මරික්කාර් කියයි
සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ ජය ස්ථිර බවත්, කෙසේ හෝ එය වැළකී අනුර ජනපති වුව ද සතුටු වන මට්ටමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්ව ඇති...
1 view0 comments
News Room
Aug 291 min read
පාලිත රංගේ බණ්ඩාරට එජාප මහ ලේකම් පුටුව අහිමි වෙයි
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය...
4 views0 comments
News Room
Aug 291 min read
පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර සජිත්ගෙ සහයට
පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරමින් සමගි...
4 views0 comments
News Room
Aug 292 min read
'ගෙඹි දේශපාලනය මම නවත්තනවා'
සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස...
2 views0 comments
News Room
Aug 291 min read
නිරෝෂන් සජිත්ගේ පිලට පනී
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය...
2 views0 comments
News Room
Aug 291 min read
නිරෝෂන්ට වම එපා වෙලා
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින්...
2 views0 comments
News Room
Aug 291 min read
ජනාධිපතිවරණ අපේක්ෂකයිගේ නාමයන්, ලකුණු සහ පක්ෂ
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයි 39 දෙනාගේ නාමයන් සහ ලකුණු මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
4 views0 comments
News Room
Aug 291 min read
අතුරුදහන් වූ ජනාධිපති අපේක්ෂකයින්
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය...
2 views0 comments
News Room
Aug 291 min read
උපයන විට ගෙවන බද්ද සංශෝධනයට පියවර ගන්නවා
උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
2 views0 comments
News Room
Aug 281 min read
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29 දා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29) එළිදක්වයි. "පුලුවන්...
3 views0 comments
News Room
Aug 271 min read
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවයි
2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්...
2 views0 comments
News Room
Aug 251 min read
රාජකීය ගුරුවරයා රනිල්ට මඩකලපුවේ දී කිව්ව දේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මහතා මඩකලපුවේ අද (24)...
2 views0 comments
News Room
Aug 241 min read
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ජනාධිපති වීමෙන් පසු පළමු කාර්යය ලෙස රනිල් වික්‍රමසිංහගේ වත්කම් ප්‍රකාශය ගැන පරීක්ෂණයක් සිදු...
1 view
News Room
Aug 231 min read
NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්රමුඛ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ...
2 views0 comments
bottom of page