top of page

තලතා රනිල්ගේ වැලිමට රැළියේ වේදිකාවට ගොඩවෙයි
සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී...
News Room
Sep 8, 20241 min read
2 views
0 comments


ජනාධිපති අපේක්ෂකයින් අතර පළමු විවාදය හෙට
'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ...
News Room
Sep 7, 20241 min read
2 views
0 comments


අනුර විදානගමගේට ඌව පළාත් ආණ්ඩුකාර ධූරය
ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. අනුර විදානගමගේ මහතා දැනට...
News Room
Sep 7, 20241 min read
2 views
0 comments


මුරුගේසුගේ සහාය සජිත්ට
හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා...
News Room
Sep 2, 20241 min read
3 views
0 comments


නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනගත කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති...
News Room
Sep 2, 20241 min read
2 views
0 comments


'ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කළේ රනිල්' : ටිරාන් අලස් කියයි
රට ප්‍රපාතයට වැටී තිබූ අවස්ථාවේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කිරීමට කටයුතු කළේ, වත්මන් ජනාධිපති ස්වාධීන ජනාධිපති...
News Room
Sep 2, 20241 min read
2 views
0 comments


සජිත්ට තමිල් අරසු පක්ෂයේ සහය
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
News Room
Sep 2, 20241 min read
2 views
0 comments


මැකොගෙන් ඉදිරි මැතිවරණයක් ගැන ඉඟි
ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි....
News Room
Sep 1, 20241 min read
2 views
0 comments


'අනුර ජනපති වෙනවට රනිල් කැමතියි' : මරික්කාර් කියයි
සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ ජය ස්ථිර බවත්, කෙසේ හෝ එය වැළකී අනුර ජනපති වුව ද සතුටු වන මට්ටමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්ව ඇති...
News Room
Aug 31, 20241 min read
1 view
0 comments


පාලිත රංගේ බණ්ඩාරට එජාප මහ ලේකම් පුටුව අහිමි වෙයි
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය...
News Room
Aug 29, 20241 min read
4 views
0 comments


පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර සජිත්ගෙ සහයට
පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරමින් සමගි...
News Room
Aug 29, 20241 min read
4 views
0 comments


'ගෙඹි දේශපාලනය මම නවත්තනවා'
සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස...
News Room
Aug 29, 20242 min read
2 views
0 comments


නිරෝෂන් සජිත්ගේ පිලට පනී
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය...
News Room
Aug 29, 20241 min read
2 views
0 comments


නිරෝෂන්ට වම එපා වෙලා
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින්...
News Room
Aug 29, 20241 min read
2 views
0 comments


ජනාධිපතිවරණ අපේක්ෂකයිගේ නාමයන්, ලකුණු සහ පක්ෂ
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයි 39 දෙනාගේ නාමයන් සහ ලකුණු මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
News Room
Aug 29, 20241 min read
4 views
0 comments


අතුරුදහන් වූ ජනාධිපති අපේක්ෂකයින්
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය...
News Room
Aug 29, 20241 min read
2 views
0 comments


උපයන විට ගෙවන බද්ද සංශෝධනයට පියවර ගන්නවා
උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
News Room
Aug 29, 20241 min read
2 views
0 comments


රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29 දා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29) එළිදක්වයි. "පුලුවන්...
News Room
Aug 28, 20241 min read
3 views
0 comments


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවයි
2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්...
News Room
Aug 27, 20241 min read
2 views
0 comments

රාජකීය ගුරුවරයා රනිල්ට මඩකලපුවේ දී කිව්ව දේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මහතා මඩකලපුවේ අද (24)...
News Room
Aug 25, 20241 min read
2 views
0 comments
bottom of page