top of page
News Room
Aug 231 min read
NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්රමුඛ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ...
2 views0 comments
News Room
Aug 231 min read
කෙහෙළිය ඇතුළු 4ක් රිමාන්ඩ්
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළඹෙන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා....
2 views0 comments
News Room
Aug 221 min read
තලතාගෙන් හිස් වූ පුටුව කරු පරණවිතානට
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී...
4 views0 comments
News Room
Aug 211 min read
වඩුවෙල්ට සහ මවුලානාට ඇමති ධුර
සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය....
0 views0 comments
News Room
Aug 211 min read
රනිල්ගේ සහයට ගිය පොහොට්ටු මන්ත්‍රීන්ට පක්ෂයේ දොර වැහේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර...
7 views0 comments
News Room
Aug 211 min read
දිනේෂ්ට අලුත් සන්ධානයේ සභාපතිකම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය...
0 views0 comments
News Room
Aug 201 min read
ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 65ක්
ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට...
0 views0 comments
News Room
Aug 191 min read
රනිල්ට ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය
එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය....
0 views0 comments
News Room
Aug 171 min read
දකුණෙන් අරඹන අනුරගේ මංගල මහ රැලිය
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල මහ රැලිය අද (17) දකුණු පළාතෙන් ආරම්භ වීමට...
0 views0 comments
News Room
Aug 171 min read
ජනපතිවරණ ඡන්ද පත්‍රිකාව අද මුද්‍රණයට
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද (16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එය සකස් කිරීමේ...
3 views0 comments
News Room
Aug 171 min read
සජිත්ගේ පිළට මෛත්‍රීගේ සහය
ජනාධිපතිවරණයේදී විජේදාස රාජපක්ෂ ට සහාය පළ කිරීම සඳහා එකතු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉන්...
0 views0 comments
News Room
Aug 171 min read
යාපනයෙන් අරඹන දිලිත්ගේ මංගල රැලිය හෙට
සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ගේ ජය තහවුරු කෙරෙන ප්රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර...
1 view0 comments
News Room
Aug 151 min read
රනිල්ගෙ සහයට මිලින්ද මොරගොඩත් එයි
හිටපු අමාත්‍යවරයකු මෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඇතුළු ස්වාධීන කණ්ඩායමක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට...
0 views0 comments
News Room
Aug 151 min read
සජබෙ වේලු කුමාර් රනිල්ට
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට...
0 views0 comments
News Room
Aug 151 min read
නාමයෝජනා භාර ගැනීම නිල වශයෙන් අවසන්
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කාලය නිල වශයෙන් මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල්...
1 view0 comments
News Room
Aug 151 min read
අත දෙන්න ගිය රනිල්ට සජිත් ආයුබෝවන් කියයි
අද දින මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණි ඉදිරි ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ උත්සවය අතරතුර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අසුන්ගෙන සිටි...
0 views0 comments
News Room
Aug 141 min read
ලක්ෂ 300ක අල්ලසක් ගත්තැයි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්ෂ 300 ක...
0 views0 comments
News Room
Aug 141 min read
රනිල් නාමයෝජනාවට අත්සන් තබයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්රවලට අද අත්සන් තැබීය. අග්‍රාමාත්‍ය...
2 views0 comments
News Room
Aug 141 min read
විජයදාස - දිලිත් - නාමල් නාමයෝජනා අත්සන් තබයි
ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ සිය නාම යෝජනා පත්රවලට අද (14) අත්සන් තැබූහ. විජයදාස රාජපක්ෂ...
1 view0 comments
News Room
Aug 142 min read
රජයේ සේවකයන්ට ලබන වසරේ වාසියක්
රජයේ සේවකයන්ට ජීවන දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැළපීම් හා මේ වනවිට එක්කර ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කර මාසිකව රුපියල් 25,000ක ජීවන වියදම්...
0 views0 comments
bottom of page