top of page


ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ; කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර...
News Room
Jan 291 min read
1 view
0 comments


2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙස කමිඳු මෙන්ඩිස් නම් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම්කර තිබේ....
News Room
Jan 261 min read
1 view
0 comments


ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම දිවයිනට
'වෝන් - මුරලි' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා....
News Room
Jan 251 min read
0 views
0 comments


19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 60ක පරාජයක්
වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා...
News Room
Jan 231 min read
0 views
0 comments


මැලේසියාව පරදා 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී...
News Room
Jan 191 min read
3 views
0 comments


ෂකීබ්ගේ තහනම තවදුරටත් දීර්ඝ වේ
පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන...
News Room
Jan 131 min read
0 views
0 comments


ලංකාවට තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක ජයක්
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය....
News Room
Jan 111 min read
2 views
0 comments


ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි
ඉන්දියාව පරදා තරග 5 කින් යුත් බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා...
News Room
Jan 51 min read
0 views
0 comments


වසර 14කට පසු කුසල්ගෙන් වාර්තාවක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා....
News Room
Jan 31 min read
1 view
0 comments


වනිඳු සහ කුසල් 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානයට නිර්දේශ වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස්...
News Room
Dec 29, 20241 min read
1 view
0 comments


විරාත් කෝලිට දඩයක්
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට...
News Room
Dec 26, 20241 min read
3 views
0 comments


ශකිබ් අල්-හසන්ට පන්දු යැවීම තහනම් කරයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට ICCහි අනුමත ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී...
News Room
Dec 16, 20241 min read
3 views
0 comments


'Galle Marvels' කණ්ඩායමේ හිමිකරු පල්ලෙකැලේ දී අත්අඩංගුවට
ලංකා T10 සුපර් ලීග් තරඟාවලියේ 'Galle Marvels' කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙක් පල්ලෙකැලේ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
News Room
Dec 13, 20241 min read
0 views
0 comments


නිරෝෂන් දික්වැල්ලට තිබූ වසර 03 ක ක්‍රිකට් තහනම මාස 03කට අඩු කරයි
නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03 ක ක්‍රිකට් තහනම මාස 03 ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා...
News Room
Dec 11, 20241 min read
1 view
0 comments


අද සිට ඇරඹෙන ලංකා T - 10 සුපර් ලීග් තරගාවලිය
ලංකා T - 10 සුපර් ලීග් තරගාවලිය අද (11) ආරම්භ වනවා. ලබන 19වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ගාල්ල, හම්බන්තොට, යාපනය, නුවර සහ නුවරඑළිය...
News Room
Dec 11, 20241 min read
2 views
0 comments


ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම්...
News Room
Dec 1, 20241 min read
0 views
0 comments


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගාවලිය අද
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. වසර 3කින් පසුව පැවැත්වෙන මෙම තරගය...
News Room
Nov 27, 20241 min read
0 views
0 comments


IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්‍රීඩකයා
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට 13 හැවිරිදි දරුවෙකු සමත්ව තිබේ. ඒ...
News Room
Nov 26, 20241 min read
0 views
0 comments


එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් මහීෂ් තීක්ෂණ ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින පන්දු යවන්නන් අතර, ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව...
News Room
Nov 21, 20241 min read
0 views
0 comments


තුන්වැනි එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි ; ශ්‍රී ලංකාවට ජය
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. ඒ...
News Room
Nov 20, 20241 min read
0 views
0 comments
bottom of page