top of page


නවසීලන්තය - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගාවලිය අද
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගාවලිය අද පස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද තරගය...
News Room
Nov 19, 20241 min read
0 views
0 comments


ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි එක් දින පිටියෙන් සමුගනී
ලබන වසරේ පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර එක්දින තරගවලින් සමුගන්නා බව ඇෆ්ගනිස්තාන තුන් ඉරියව්...
News Room
Nov 13, 20241 min read
1 view
0 comments


සංචාරක නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. රංගිරි...
News Room
Nov 9, 20241 min read
2 views
0 comments


හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලංකාවට
පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ...
News Room
Nov 3, 20241 min read
2 views
0 comments


Hong Kong Sixes අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවත්
Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3)සමත් වුණා. කාසියේ වාසිය...
News Room
Nov 3, 20241 min read
2 views
0 comments


ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකුවන මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා....
News Room
Oct 29, 20241 min read
3 views
0 comments


ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා. ඒ අනුව සිංගප්පූරුව සමඟ පැවති අවසන් තරගයේදී...
News Room
Oct 27, 20241 min read
4 views
0 comments


ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු දැල්පන්දු අවසන් පූර්ව තරගයට
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම, හොංකොං පිල ලකුණු 71-47කින් පරාජය කරමින් අවසන් වටයට තේරී පත්වුණා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන 2024 ආසියානු...
News Room
Oct 27, 20241 min read
2 views
0 comments


ශ්‍රී ලංකා හා කොදෙව් අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. තරගය පල්ලෙකැලේ ක්‍රිකට්...
News Room
Oct 26, 20241 min read
3 views
0 comments


2024 T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට
T20 කාන්තා ලෝක කුසලානයක මංගල ජය හිමිකර ගැනීමට අද (20) නවසීලන්තය සමත් වුණා. ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. අවසන් මහා...
News Room
Oct 21, 20241 min read
2 views
0 comments


කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
T20 කාන්තා ලෝක කුසලානයේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අද (20) තරග වදින අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට දකුණු...
News Room
Oct 21, 20241 min read
1 view
0 comments


ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගාවලිය අද
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර...
News Room
Oct 20, 20241 min read
5 views
0 comments


ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ...
News Room
Oct 18, 20241 min read
3 views
0 comments


උපුල් තරංගට එරෙහි වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල්...
News Room
Oct 16, 20241 min read
2 views
0 comments


බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...
News Room
Oct 16, 20241 min read
1 view
0 comments


චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට්...
News Room
Oct 15, 20241 min read
3 views
0 comments


ශ්‍රී ලංකා කාන්තා පිළට තෙවෙනි තරගයේදීත් අමිහිරි පරාජයක්
කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ අද (09) පරාජයට...
News Room
Oct 10, 20241 min read
5 views
0 comments


නැවත ක්‍රිකට් පිටියට එන කුමාර් සංගක්කාර
International Masters League 2024 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා....
News Room
Oct 9, 20241 min read
4 views
0 comments


අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක්
කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග...
News Room
Oct 9, 20241 min read
2 views
0 comments


උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද...
News Room
Oct 9, 20241 min read
3 views
0 comments
bottom of page