top of page


News Room
Sep 12, 20241 min read
ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ...
3 views
0 comments


News Room
Sep 12, 20241 min read
ලංකාව රනින් සැරසූ මෙරෝන් විජේසිංහ
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මීටර් 100 පිරිමි ඉසවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ සමත්වුණා. ඔහු වාර්තා කළ තරග කාලය...
2 views
0 comments


News Room
Sep 11, 20241 min read
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුපිරි ජයක්
2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජය සමග පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාව දඩුවම් පහර 4 -2 ක් ලෙස ජය...
0 views
0 comments


News Room
Sep 10, 20241 min read
එංගලන්තය - ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම...
2 views
0 comments


News Room
Sep 9, 20241 min read
ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ඉහලම ජයග්‍රහණයක් සමඟ නෙත්මි අහිංසා
ස්පාඤ්ඤයේ දී පැවැති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කි.ග්රෑ. 53 බර පන්තියේ ලෝඩක පදක්කම දිනාගත් නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඊයේ...
1 view
0 comments


News Room
Sep 9, 20241 min read
පස්වැනි ස්ථානය ලැබූ පාලිත බණ්ඩාර
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි යගුලිය විසි කිරීම ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී විය....
2 views
0 comments


News Room
Sep 8, 20241 min read
දස වසරකට පසු බ්‍රැඩ්බි පළිහේ ජය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට
කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 78 වැනි බ්රැඩ්බ පළිහේ දෙවැනි අදියරයේ තරගය අද (07) පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය...
2 views
0 comments


News Room
Sep 7, 20241 min read
නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත්
හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන තරගාවලියට සහ...
1 view
0 comments


News Room
Sep 3, 20241 min read
සමිත දුලාන්ගෙන් පැරාලිම්පික් ලෝක වාර්තාවක්
මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ. ඒ F 64 කාණ්ඩයේ හෙල්ල...
2 views
0 comments


News Room
Sep 1, 20241 min read
ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ. තරගයේ...
2 views
0 comments


News Room
Sep 1, 20241 min read
තරුෂිට ඇමෙරිකාවේ වසර 4ක ශිෂ්‍යත්වයක්
ආසියානු මීටර් 800 රන් පදක්කම් දිනූ ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා අද (31) ඇමෙරිකාව...
2 views
0 comments


News Room
Aug 30, 20241 min read
ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමට මහේල ජයවර්ධනට අවස්ථාව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද දිනයේ හිමිවුණා. ශ්‍රී...
1 view
0 comments


News Room
Aug 29, 20241 min read
කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන...
1 view
0 comments


News Room
Aug 27, 20241 min read
රෙස්ලින් දැවැන්තයෙක් දිවි සටනින් පරදියි
කීර්තියට පත් හිටපු WWE ශූරයෙක් වන Sid Eudy, මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට ඔහු 64 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා...
2 views
0 comments


News Room
Aug 26, 20241 min read
තම ලෝක වාර්තාවම දසවරක් අලුත් කළ මලල ක්‍රීඩකයා
2024 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් අද්රීරයක් ක්‍රියාත්මක වුණේ සිලීසියාහිදීයි. මෙහිදී සුපිරි ක්‍රීඩක 24 හැවිරිදි ස්වීඩනයේ...
2 views
0 comments


News Room
Aug 25, 20241 min read
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි
කොළඹ දී අද (24) පැවති 78 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය ත්‍රිත්ව විදුහල විසින් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ, රාජකීය විදුහලට...
1 view
0 comments


News Room
Aug 24, 20241 min read
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය වාර්තා කිරීමට අද (24)එංගලන්තය සමත් වුණා. පළමුවෙන්...
2 views
0 comments


News Room
Aug 22, 20241 min read
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (22) යි. ප්‍රථම ඉනිමේ දී ශ්‍රි ලංකා කණ්ඩායම සියලුදෙනා...
3 views
0 comments


News Room
Aug 21, 20241 min read
අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර බෙල්ෆාස්ට්හි දී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ජය ලබා...
0 views
0 comments


News Room
Aug 19, 20241 min read
වාර්තා පිට වාර්තා තැබූ හර්ෂිතා
හර්ෂිතා සිය මංගල ශතකය වාර්තා කරමින් වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව අද (18) පැවැති දෙවැනි එක්දින තරගයේදී. එක්දින ශතකයක්...
0 views
0 comments
bottom of page