top of page

News Room
Jan 281 min read
නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි 29 වැනිදා සිට...
1 view
0 comments


News Room
Jan 281 min read
බීමතින් රථයක් අනතුරට පත්කර පළායමින් ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු රිමාන්ඩ්
පොලිස් කැබ් රථයකින් ත්‍රිරෝද රථයක් අනතුරට පත්කර පළායමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) ඔහු අත්අඩංගුවට ගෙන...
1 view
0 comments


News Room
Jan 281 min read
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර...
0 views
0 comments


News Room
Jan 271 min read
පොල් ගෙඩියක් රු. 250ක් දක්වා ඉහළ යන ලකුණු
වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ පොල්...
3 views
0 comments


News Room
Jan 271 min read
කොළොම්බියාවට ඇමරිකාවෙන් සම්බාධක
ඇමෙරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇමෙරිකාව විසින් පිටුවහල් කළ සංක්‍රමණිකයින්...
2 views
0 comments


News Room
Jan 271 min read
නිදහස් දින සමරුමේ පෙරහුරු දිනයන්හිදී විශේෂ රථවාහන සැලැස්මක්
77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි...
2 views
0 comments


News Room
Jan 271 min read
ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබේ. සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට...
2 views
0 comments


News Room
Jan 271 min read
ඊශ්‍රායල - ලෙබනන් සටන් විරාම ගිවිසුම දීර්ඝ කරයි
ලබන මස 02 අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම දීර්ඝ කර තිබෙනවා. ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි පවසා ඇත්තේ, අමෙරිකාව සමග ඇති...
2 views
0 comments


News Room
Jan 261 min read
2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙස කමිඳු මෙන්ඩිස් නම් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම්කර තිබේ....
1 view
0 comments


News Room
Jan 261 min read
ට්‍රම්ප් WHO හි නැවත සාමාජිතක්වය ලබාගැනීම පිළිබඳ අදහස් පළකරයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිතක්වය නැවත ලබා ගැනීමේ අවස්ථාවක් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) පැවසුවේය. අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්...
2 views
0 comments


News Room
Jan 261 min read
පලස්තීන සීරකරුවන් 200ක් නිදහස් කරයි
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස නිදහස් කිරීමට නියමිතව තිබූ පලස්තීන සිරකරුවන් දෙසීය දෙනා මේ වන විට නිදහස් කර තිබෙනවා. ඊයේ (25)...
0 views
0 comments


News Room
Jan 251 min read
ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම දිවයිනට
'වෝන් - මුරලි' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා....
0 views
0 comments


News Room
Jan 251 min read
යෝෂිත අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී...
0 views
0 comments

News Room
Jan 241 min read
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31 වැනිදා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22)...
2 views
0 comments


News Room
Jan 241 min read
සලෝචන ගමගේට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද...
2 views
0 comments


News Room
Jan 241 min read
පුංචි ඡන්දයට සූදානම් වන පොහොට්ටුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු හෙට (25) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. එම පක්ෂයේ ජාතික...
1 view
0 comments


News Room
Jan 241 min read
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 188ක් වෙයි
2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග කොමසාරිස්...
1 view
0 comments


News Room
Jan 241 min read
තානාපතිවරුන්ට සහ මහ කොමසාරිස්වරුන්ට ඉලක්ක ලබාදෙයි
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ...
1 view
0 comments


News Room
Jan 242 min read
WTC හි සොරකම් රැසක් සිදු කළ 'බැට් මෑන්' කොටුවෙයි
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
2 views
0 comments
bottom of page