top of page


News Room
Jan 201 min read
රන් මිළ පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,400.00ක්...
2 views
0 comments


News Room
Jan 201 min read
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ටිකට් මාෆියාව ගැන CIDයෙන් පරීක්ෂණ
දුම්රිය දෙපාර්තමේන්තුවේ Online මඟින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ...
1 view
0 comments

News Room
Jan 201 min read
ගල්ඔයෙහි ඉවුරු කැඩී යයි ; අක්කර 1000ක් ජලයෙන් යටවෙයි
ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක්...
2 views
0 comments


News Room
Jan 201 min read
ඇමති විජිත් විජයමුණිට ඇප
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලොරි රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට බණ්ඩාරවෙල...
3 views
0 comments


News Room
Jan 201 min read
අස්වැසුම දෙවන අදියර සඳහා සංගණන කටයුතු හෙට සිට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය...
2 views
0 comments


News Room
Jan 201 min read
14ක් රෝහල් යැවූ බිහිසුනු බස් අනතු
අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට...
2 views
0 comments


News Room
Jan 191 min read
නැගෙනහිර සියලු පාසල් හෙට වැසෙයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...
3 views
0 comments


News Room
Jan 191 min read
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 76...
1 view
0 comments


News Room
Jan 191 min read
ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කරයි
මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන් විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස්...
2 views
0 comments


News Room
Jan 191 min read
විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන...
2 views
0 comments


News Room
Jan 191 min read
ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය හෙට
ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට...
2 views
0 comments


News Room
Jan 191 min read
මැලේසියාව පරදා 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී...
3 views
0 comments


News Room
Jan 191 min read
ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු...
2 views
0 comments


News Room
Jan 191 min read
ගන්දර දී බස් රථ දෙකක් ගැටීමෙන් 35කට තුවාල
මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ...
2 views
0 comments


News Room
Jan 161 min read
සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම්...
0 views
0 comments


News Room
Jan 161 min read
චීන ආයෝජන සැසියට එක් වූ ජනපති
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික...
2 views
0 comments

News Room
Jan 161 min read
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්; දෙදෙනෙක් ජීවිතක්ෂයට
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට...
1 view
0 comments


News Room
Jan 161 min read
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයෙන් නැව් යළි හැරීයයි
බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වනබව වරාය සහ සිවිල් ගුවන් සේවා...
2 views
0 comments


News Room
Jan 151 min read
පොහොර සහනාධාරය ලබාදීම 95%ක් අවසන්
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95% කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මේ වනවිට...
2 views
0 comments


News Room
Jan 151 min read
මේ වසරට ඩෙංගු රෝගීන්ගේ 2352ක් වාර්තා වෙයි
මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ...
2 views
0 comments
bottom of page