top of page


News Room
Jan 131 min read
තල්පාවිල ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක්
දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින්...
2 views
0 comments


News Room
Jan 131 min read
වෑන් රියකින් පැමිණි පුද්ගලයෙක් පාසල් සිසුවියක් පැහැරගනී
රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක්...
3 views
0 comments


News Room
Jan 131 min read
ෂකීබ්ගේ තහනම තවදුරටත් දීර්ඝ වේ
පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන...
0 views
0 comments


News Room
Jan 131 min read
අනුරපුර ප්‍රධාන ජලාශ 9ක වාන් දොරටු ඇරේ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග...
0 views
0 comments


News Room
Jan 121 min read
වාහන ආනයන බදු 500% ඉක්මවා යන ලකුණු
රජය ප්‍රකාශයට පත් කර ඇති නව බදු ප්‍රතිශතවලට අමතරව වාහන ආනයනයේදී දැනට පනවා ඇති අනෙකුත් සියලුම බදු එක්වූ පසු ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා...
2 views
0 comments


News Room
Jan 121 min read
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම්දී...
2 views
0 comments


News Room
Jan 121 min read
වෙළෙඳපොළේ සියඹලා මිල සීඝ්රයෙන් ඉහළට
දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි...
4 views
0 comments


News Room
Jan 121 min read
අමෙරිකාවේ ලැව්ගිනිවලින් 16ක් ජීවිතක්ෂයට
අමෙරිකාවේ සිදුවූ ලැව්ගිනි හේතුවෙන් මියගොස් ඇති පිරිස 16 දකවා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස අතරට ඊටන් ගින්නෙන් 11 දෙනෙකු සහ පැලිසෙඩ් ගින්නෙන්...
3 views
0 comments


News Room
Jan 121 min read
වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ
මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර...
2 views
0 comments


News Room
Jan 121 min read
හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි. දරුවන් තිදෙනකුගේ...
31 views
0 comments


News Room
Jan 121 min read
ජර්මනියට හොරෙන් පැනීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන, ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන්...
0 views
0 comments


News Room
Jan 111 min read
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධූරය අත්හිටුවයි
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්, මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන තිබෙනවා. මානව සහ භෞතික...
2 views
0 comments


News Room
Jan 111 min read
ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සංගු ගල්කිස්ස පොලීසියෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන...
7 views
0 comments


News Room
Jan 111 min read
ලංකාවට තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක ජයක්
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය....
2 views
0 comments


News Room
Jan 111 min read
මත්පැන් මිල ඉහළ යයි
මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) සිට ඉහළ...
2 views
0 comments


News Room
Jan 111 min read
රුසියාවට ඇමරිකාවෙන් සම්බාධක
අමෙරිකාව, රුසියාවෙන් ලබා ගන්නා ඉන්ධන සදහා සම්බාධක පනවා තිබෙනවා. යුකේනයට සහාය පල කිරීමට ගන්නා උත්සහයක් ලෙස මෙලෙස රුසියානු ඉන්ධන සදහා...
2 views
0 comments


News Room
Jan 71 min read
කොළඹ කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල...
2 views
0 comments


News Room
Jan 61 min read
සලෝචන ගමගේ යළි රිමාන්ඩ්
රුපියල් ලක්ෂ අනුවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු...
3 views
0 comments


News Room
Jan 61 min read
HMPV ආසාදිතයෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි
චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන Human metapneumovirus හෙවත් HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ බැංගලෝර්...
2 views
0 comments


News Room
Jan 61 min read
උතුරු මැද පළාතේ අද දිනට නියමිත අවසන් වාර විභාගය කල්දැමේ
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන්...
1 view
0 comments
bottom of page