top of page


News Room
Jan 61 min read
තිසර නානායක්කාර සොහොයුරා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරයි
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය...
2 views
0 comments


News Room
Jan 51 min read
අධික හිමපතනයට එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් වසාදමයි
පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ. මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර්,...
2 views
0 comments


News Room
Jan 51 min read
ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස...
2 views
0 comments


News Room
Jan 51 min read
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි
ඉන්දියාව පරදා තරග 5 කින් යුත් බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා...
0 views
0 comments


News Room
Jan 51 min read
රන් භාණ්ඩ සමග පුද්ගලයෙක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ...
1 view
0 comments


News Room
Jan 51 min read
අධික උෂ්ණත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි
ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුණු ලැව් ගිනි ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය...
4 views
0 comments


News Room
Jan 51 min read
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත බදු ආදායමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්වී ඇති බව එම...
2 views
0 comments


News Room
Jan 51 min read
ලොව වයස්ගතම පුද්ගලයා දිවියෙන් සමුගනී
පසුගිය සැප්තැම්බර් මාසය ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුලත් වූ ජපානයේ ටොමිකෝ ටූකා මිය ගොස් තිබෙනවා. 1908 මැයි 23 වන දින උපත...
2 views
0 comments


News Room
Jan 51 min read
විදුලි සැර වැදී පාසල් සිසුවියක් මරුට
විදුලි සැර වැදී මියගිය බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියක් පිළිබඳව හසලක, තෝරපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එලෙස මියගොස් ඇත්තේ, හසලක...
2 views
0 comments


News Room
Jan 51 min read
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 ආරම්භ කෙරේ
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය එම...
2 views
0 comments


News Room
Jan 51 min read
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය
ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පුද්ගලික...
1 view
0 comments


News Room
Jan 41 min read
ශ්‍රී පාද වන්දනාවේ එන වාහන පොලිස් නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට
ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස්...
1 view
0 comments


News Room
Jan 41 min read
වැලිගම වෙඩි තැබීමක් - එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදි...
2 views
0 comments


News Room
Jan 41 min read
වෙනස් නොවන ලිට්රෝ ගෑස් මිල
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම...
2 views
0 comments


News Room
Jan 31 min read
'සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතුයි' - කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
"සිරකරුවෝද මනුෂ්‍යයයෝය" යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට...
0 views
0 comments


News Room
Jan 31 min read
මෙම වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද
2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා....
2 views
0 comments


News Room
Jan 31 min read
මුද්‍රණයට ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මාසයක් ඇතුලත නිකුත් කිරීමට කටයුතු
මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව...
1 view
0 comments


News Room
Jan 31 min read
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ මන්ත්‍රී අත්අඩංගුවට
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට...
4 views
0 comments


News Room
Jan 31 min read
එජාප මහ ලේකම් ධූරය තලතා අතුකෝරාළට
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මහ ලේකම්වරියක් පත් කර තිබෙනවා. ඒ අනුව නව මහ ලේකම්වරිය ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පත්කර...
2 views
0 comments


News Room
Jan 31 min read
යෝෂිත CIDයට
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය. කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක...
2 views
0 comments
bottom of page