top of page


News Room
Jan 31 min read
චීනයේ පැතිරෙන තවත් වෛරසයක්
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ...
4 views
0 comments


News Room
Jan 31 min read
වසර 14කට පසු කුසල්ගෙන් වාර්තාවක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා....
1 view
0 comments


News Room
Jan 31 min read
දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දියවඩන...
2 views
0 comments


News Room
Jan 31 min read
නව වසරේ පාර්ලිමේන්තුව 07වැනිදා
නව වසරේ පාර්ලිමේන්තුව ලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. කථානායක වෛද්‍ය...
2 views
0 comments


News Room
Jan 31 min read
ත්‍රිකුණාමල මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය නැවත භාරදෙන්න සූදානමක්
ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබේ. ඒ සම්බන්ධයෙන්...
1 view
0 comments


News Room
Jan 31 min read
කොටස් වෙළඳපලේ ලොකු පිම්මක්
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය. අද දිනයේ ගනුදෙනු අවසන් වනන විට සමස්ත පිරිවැටුම...
2 views
0 comments


News Room
Jan 31 min read
ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනයට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට...
1 view
0 comments

News Room
Jan 31 min read
ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු...
3 views
0 comments


News Room
Jan 11 min read
කොකේන් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින්...
3 views
0 comments


News Room
Jan 11 min read
රේගුවෙන් වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක්...
4 views
0 comments


News Room
Jan 11 min read
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන අද සිට
නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය...
2 views
0 comments


News Room
Jan 11 min read
2025 නව වසර උදා වෙයි
2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු...
3 views
0 comments

News Room
Jan 1, 20251 min read
ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම් දීමක්
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය. රුපියල් 188 ක්ව...
2 views
0 comments


News Room
Jan 1, 20251 min read
2025 අයවැය ගැන ගත් තීරණය
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත්...
2 views
0 comments


News Room
Jan 1, 20251 min read
ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර 2024 වෙයි
2024 වර්ෂය මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ...
1 view
0 comments


News Room
Dec 31, 20241 min read
ආනයනික සහල් මෙට්‍රික් ටොන් 79,000ක් නිශ්කාෂනය කර අවසන්
අද (31) දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි....
2 views
0 comments


News Room
Dec 31, 20241 min read
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ගින්නක්
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිලි ද්‍රව්‍ය හා පැරණි...
2 views
0 comments


News Room
Dec 31, 20241 min read
රජයේ මුද්‍රණාලයාධිපති ධූරයට කේ.ජී.පී.පුෂ්පකුමාර පත් කිරීමට අනුමැතිය
කේ. ජී. පී. පුෂ්පකුමාර රජයේ මුද්‍රණාලයාධිපති ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඔහු ජාතික අයවැය දෙපාර්තුමේන්තුවේ අතිරේක...
2 views
0 comments


News Room
Dec 31, 20241 min read
'රාජ්‍ය සේවක කප්පදුවක් සිදු නොකරයි' - අමාත්‍ය නලින්ද ජයතිස්ස
රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය...
1 view
0 comments


News Room
Dec 31, 20241 min read
ශිෂ්‍යත්ව විභාගයට නිදහස් ලකුණු ලබාදීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් - ශ්‍රේෂ්ඨාධිකරණය
පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින්...
1 view
0 comments
bottom of page