top of page


News Room
Dec 31, 20241 min read
දකුණු කොරියානු ජනාධිපතිට වරෙන්තු
දෝෂාභියෝගයෙන් ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති බව...
2 views
0 comments


News Room
Dec 31, 20241 min read
ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ කටයුතු අරඹයි
ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කළ බව චීන ජල විදුලි සංවර්ධන සමාගම අද (31) නිවේදනය...
2 views
0 comments


News Room
Dec 31, 20241 min read
77 වැනි ජාතික නිදහස් දින සැමරුම අවම වියදමකින්
77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන,...
2 views
0 comments


News Room
Dec 31, 20241 min read
ළමුන් සඳහා 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට
අස්වැසුම ප්රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්,...
2 views
0 comments


News Room
Dec 31, 20242 min read
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස්...
2 views
0 comments


News Room
Dec 31, 20241 min read
අවු. 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කර අති විශේෂ ගැසට් නිවේදනයක්
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස...
1 view
0 comments


News Room
Dec 30, 20241 min read
මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගුට යුද හමුදාපති ධූරය
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර ඇතැයි යුද හමුදාව පවසයි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද...
6 views
0 comments


News Room
Dec 30, 20241 min read
නාවික හමුදාපති ධූරයට රියර් අද්මිරාල් කාංචන බානගොඩ
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කර තිබෙනවා. රියර් අද්මිරාල් කාංචන බානගොඩ සිය සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර...
3 views
0 comments


News Room
Dec 29, 20241 min read
දකුණු කොරියාවේ ගුවන් අනතුරින් 179ක් ජීවිතක්ෂයට ; දෙදෙනෙක් පමණක් දිවි බේරාගනී
දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති...
1 view
0 comments


News Room
Dec 29, 20241 min read
වනිඳු සහ කුසල් 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානයට නිර්දේශ වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස්...
1 view
0 comments


News Room
Dec 29, 20241 min read
මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ...
3 views
0 comments


News Room
Dec 29, 20241 min read
ශවේන්ද්‍ර සිල්වා සේවයෙන් විශ්‍රාම ගනී
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා. හිටපු ජනාධිපති රනිල්...
3 views
0 comments


News Room
Dec 29, 20241 min read
අසර්බයිජාන ගුවන් යානය කඩා වැටීමට පුටින් සමාව ඉල්ලයි
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින්...
1 view
0 comments


News Room
Dec 29, 20241 min read
කෝටි 14ක කොකේන් සමග විදෙස් කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට
ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 68ක තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
1 view
0 comments


News Room
Dec 29, 20241 min read
ඉහළ ගිය එළවළු මිල
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගෙ වල තොග මිල පහත ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික...
0 views
0 comments


News Room
Dec 29, 20241 min read
මෙම වසරේ අලි මරණ 350ක්
මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින්...
2 views
0 comments


News Room
Dec 29, 20241 min read
දකුණු කොරියාවේ දරුණු ගුවන් අනතුරක්
දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී...
0 views
0 comments


News Room
Dec 27, 20241 min read
ත්‍රිකුණාමල මුහුදේ පාවෙමින් තිබූ අභිරහස් යානයක් සොයා ගනී
ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී තිබේ. ගොඩබිම සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක මෙය තිබී...
4 views
0 comments


News Room
Dec 27, 20241 min read
අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කරයි
වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට...
2 views
0 comments


News Room
Dec 27, 20241 min read
කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස්...
0 views
0 comments
bottom of page