top of page
News Room
Nov 17, 20241 min read
පිහි ඇනුමකින් චීනයේ 8 දෙනෙකු මරුට
චීනයේ වුක්ෂි නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක් තුළ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්...
0 views0 comments
News Room
Nov 17, 20241 min read
IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය....
0 views0 comments
News Room
Nov 17, 20241 min read
නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට්...
3 views0 comments
News Room
Nov 15, 20241 min read
ලොව විශාලම කොරල් පරය පැසිෆික් සාගරයෙන්
ලොව විශාලම කොරල් පරය නිරිත දිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන තිබෙනවා. වසර 300කට වඩා ඉපැරණි බවට සැකකෙරෙන මෙය පළමුව සොයගෙන ඇත්තේ දේශගුණ...
3 views0 comments
News Room
Nov 15, 20241 min read
10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන...
2 views0 comments
News Room
Nov 15, 20241 min read
මාතලේ බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් 3ක් ජීවිතක්ෂයට
මාතලේ, ලග්ගල එලවාකන්ද ප්‍රදේශයේදී අද (14) සවස බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ රාත්‍රී...
2 views0 comments
News Room
Nov 15, 20241 min read
රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය - 24,766 (79.40%) සමගි ජන බලවේගය - 2,969 (9.51%) නව...
2 views0 comments
News Room
Nov 15, 20241 min read
ගාල්ල දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
ගාල්ල දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය - 32,296 (79.08%) සමගි ජන බලවේගය - 3,523 (8.63%) නව ප්‍රජානන්ත්‍රවාදී...
3 views0 comments
News Room
Nov 15, 20241 min read
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසු සතියක් යනතෙක් පෙළපාලි තහනම්
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ පසු පශ්චාත් මැතිවරණ සමයේ සතියක් යනතෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙයි. පොලිස් මාධ්‍ය...
2 views0 comments
News Room
Nov 14, 20241 min read
බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට...
1 view0 comments
News Room
Nov 14, 20241 min read
තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි
2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (14) සවස 4ට අවසන් විය. මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන...
2 views0 comments
News Room
Nov 14, 20241 min read
පස්වරු 4.00වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
පස්වරු 4.00වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහතින් දැක්වේ. කොළඹ - 65% නුවරඑළිය - 68% පුත්තලම - 56% මාතර - 64% මඩකලපුව - 61%...
2 views0 comments
News Room
Nov 14, 20241 min read
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන්ටනයට
ජනාධිපතිවරණයෙන් තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් වෙත ඊයේ පැමිණයා. ඒ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම සදහායි....
2 views0 comments
News Room
Nov 14, 20241 min read
දඹාන ආදීවාසීන්ට ඡන්ද ප්‍රකාශයට පොරව හරස් වෙයි
2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු...
3 views0 comments
News Room
Nov 14, 20241 min read
පාර්ලිමේන්තු මැතිවරණය ඇරඹෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා මහ මැතිවරණය අද (14) පෙරවරු 7:00ට ආරම්භ කෙරුණා. මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක...
4 views0 comments
News Room
Nov 14, 20241 min read
නිල නොවන මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය...
3 views0 comments
News Room
Nov 14, 20241 min read
මහජනතාවට පීඩාවක් වූ ක්‍රිෂ් ගොඩනැගිල්ල
කිසිවක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවට...
1 view0 comments
News Room
Nov 14, 20241 min read
කොටස් වෙළදපොලේ වාර්තාගත ඉහළයාමක්
2022 වසරේ ජනවාරී 31 වනදායින් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළදපොලේ සියලු කොටස් මිල දර්ශකයේ සමස්ත අගය අද ඒකක දහතුන් දහසේ සීමාව පසු කරනු...
2 views0 comments
News Room
Nov 13, 20241 min read
අමෙරිකාවෙන් ආරුගම්බේ සඳහා පවනා තිබූ සංචාරක සීමා ඉවත් කරයි
ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. පසුගිය ඔක්තෝබර් 23 වනදා...
1 view0 comments
News Room
Nov 13, 20241 min read
පෞද්ගලික අංශයට ඡන්දයට අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම්දෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා අවස්ථාව ලබා දිය යුතු බව මැතිවරණ...
1 view0 comments
bottom of page