top of page
News Room
Nov 11, 20241 min read
යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනය අද (10) එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 2022...
2 views0 comments
News Room
Nov 11, 20241 min read
දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු දිවියෙන් සමුගනී
දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තාකර...
4 views0 comments
News Room
Nov 10, 20241 min read
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු හෙට අවසන්
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා...
2 views0 comments
News Room
Nov 10, 20241 min read
අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මියයයි
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී...
2 views0 comments
News Room
Nov 10, 20241 min read
නිවසක් තුළට කඩාවැදුනු බසයක්
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී...
2 views0 comments
News Room
Nov 10, 20241 min read
එළැඹෙන සතියේ IMF නියෝජිත පිරිසක් ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා...
3 views0 comments
News Room
Nov 9, 20241 min read
සංචාරක නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. රංගිරි...
2 views0 comments
News Room
Nov 8, 20241 min read
අල්ලස් ගත් විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරයට
තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට...
2 views0 comments
News Room
Nov 8, 20241 min read
සෞදියේ කාන්තාරයකට ප්‍රථමවතාවට හිම පතනය වෙයි
සෞදි අරාබියේ අල්-ජා කලාපයේ ප්‍රථමවතාවට අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් දක්නට ලැබෙනවා. සැලකිය යුතු වර්ෂාපතනය හිම වැටීමට පමණක් නොව දිය ඇලි ද...
2 views0 comments
News Room
Nov 8, 20241 min read
පාර්ලිමේන්තු මැතිවරණයට පාසල් නිවාඩු ලැබෙන හැටි
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර...
4 views0 comments
News Room
Nov 8, 20241 min read
ගල්කිස්ස බඩෝවිට ඇල රතු පාට වෙයි
ගල්කිස්ස බඩෝවිට ඇලේ ජලය දින තුනක සිට රතු පැහැ ගැන්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. පසුගිය 05 වන දා සිට තින්ත වර්ග වලට කලවම් කරනු ලබන ඩයි...
1 view0 comments
News Room
Nov 8, 20241 min read
වෙන්නප්පුවේ වෙඩි තැබීමක්
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ...
2 views0 comments
News Room
Nov 8, 20241 min read
මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණය මෝසමක් ඉදිරිපත් කරයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ...
1 view0 comments
News Room
Nov 8, 20241 min read
හිටපු ජනපති මෛත්රීපාලගේ රිට් පෙත්සම අද විභාගයට
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...
2 views0 comments
News Room
Nov 7, 20241 min read
සාෆිගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක්
වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය. ඒ, ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව...
2 views0 comments
News Room
Nov 7, 20241 min read
රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට
සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ...
2 views0 comments
News Room
Nov 7, 20241 min read
නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල...
2 views0 comments
News Room
Nov 7, 20241 min read
ලොහාන් සහ බිරිඳ යළි 18 වනදා දක්වා රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව...
4 views0 comments
News Room
Nov 7, 20241 min read
ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර්...
2 views0 comments
News Room
Nov 7, 20241 min read
ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අදින් අවසන්
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නිල...
2 views0 comments
bottom of page