top of page
News Room
Oct 31, 20241 min read
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් දැලේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ...
1 view0 comments
News Room
Oct 31, 20241 min read
ලබන වසරේ අප්‍රේල් දක්වා පවතින පොල් හිඟය
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි අධ්යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය...
2 views0 comments
News Room
Oct 31, 20241 min read
මීගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට අද (31) දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. අදාල නිවසට...
4 views0 comments
News Room
Oct 31, 20241 min read
පානදුරේ ගොඩනැගිලි 5ක් එකවර කඩා වැටෙයි
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි...
4 views0 comments
News Room
Oct 31, 20241 min read
දුම්රිය වැඩවර්ජනය අවසන්
දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ...
3 views0 comments
News Room
Oct 31, 20241 min read
වෙලේ සූදාට එරෙහි නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීම දෙසැම්බර්වලට
වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක විභාගය අවසන් කළ කොළඹ මහාධිකරණය එහි තීන්දුව...
2 views0 comments
News Room
Oct 30, 20241 min read
නොවැම්බර් 25 ආරම්භ වන උසස් පෙළ විභාගය
2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර...
3 views0 comments
News Room
Oct 30, 20242 min read
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතියට බරපතල තුවාල
අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු...
2 views0 comments
News Room
Oct 30, 20241 min read
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ...
3 views0 comments
News Room
Oct 30, 20241 min read
ජොන්ස්ටන්ට ඇප
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...
3 views0 comments
News Room
Oct 30, 20241 min read
දීපාවලි දීමනාව ඉහළට
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ...
2 views0 comments
News Room
Oct 30, 20241 min read
ජොන්ස්ටන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. පසුගිය 23 වනදා BMW...
3 views0 comments
News Room
Oct 30, 20241 min read
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට
මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන්...
2 views0 comments
News Room
Oct 30, 20241 min read
සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන්න
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත, මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන්...
1 view0 comments
News Room
Oct 30, 20241 min read
මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදෙයි
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය.තවත් අවුරුදු 10 ත් 11...
3 views0 comments
News Room
Oct 30, 20241 min read
කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් නිදි යහනේම ඝාතනයට ලක්කරයි
කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී ඊයෙ (28)...
3 views0 comments
News Room
Oct 29, 20241 min read
ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් CID භාරවෙයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් සුඛෝපභෝගී BMW මෝටර් රථ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
2022 පෙබරවාරියෙන් පසු කොටස් වෙළඳපලේ ඉහළම අගය අද
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
ලිට්රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීම ඕමාන් සමාගමකින්
2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය...
2 views0 comments
News Room
Oct 29, 20241 min read
ඉන්දියාවේ කෝවිලක ගින්නක් - 150කට තුවාල
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ...
4 views0 comments
bottom of page