top of page
News Room
Oct 27, 20241 min read
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු දැල්පන්දු අවසන් පූර්ව තරගයට
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම, හොංකොං පිල ලකුණු 71-47කින් පරාජය කරමින් අවසන් වටයට තේරී පත්වුණා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන 2024 ආසියානු...
2 views0 comments
News Room
Oct 26, 20241 min read
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා 5000 ක්
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 2447 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව...
4 views0 comments
News Room
Oct 26, 20241 min read
කොට්ටාවේදී වෑන් රථයක් ගිනි ගනියි
කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. ගින්නෙන් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී...
2 views0 comments
News Room
Oct 26, 20241 min read
ඇල්පිටියේ ඡන්දය ගණනය අරඹයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණි. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි...
3 views0 comments
News Room
Oct 26, 20241 min read
විදුලි ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඊට අදාළ විදුලිබල මණ්ඩලයේ යෝජනා මහජන උපයෝගීතා කොමිසම විසින්...
3 views0 comments
News Room
Oct 26, 20241 min read
ශ්‍රී ලංකා හා කොදෙව් අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. තරගය පල්ලෙකැලේ ක්‍රිකට්...
3 views0 comments
News Room
Oct 26, 20241 min read
ඊශ්‍රායලය සිය ගුවන් කලාප වසා දමයි
ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානය සහ ඉරාකය සිය ගුවන් කලාප වසා දමා තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායලය ද සිය ගුවන් කලාප වසා දමා ඇති බවයි...
3 views0 comments
News Room
Oct 26, 20241 min read
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද
අද (26) උදෑසන 07ට ආරම්භ වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල...
2 views0 comments
News Room
Oct 26, 20241 min read
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලිපියක්
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය පුළුල්...
3 views0 comments
News Room
Oct 26, 20241 min read
රංජන්ට එරෙහිව පෙත්සමක්
තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක...
2 views0 comments
News Room
Oct 26, 20241 min read
ගාල්ලේ දී සැක සහිත චීන ජාතිකයින් 3ක් අත්අඩංගුවට
සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ....
1 view0 comments
News Room
Oct 25, 20241 min read
‘රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි තහවුරු කළා' - ජනපති
අපි මාධ්‍ය සාකච්ජා තියන්න ගියේ නැහැ රජයක හැටියට අප කරන්න උවමනා දේ කළා. රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි පලමුව තහවුරු කළා. අන්න ඒ විදිහටයි අපි...
4 views0 comments
News Room
Oct 25, 20241 min read
ඩයනාට එරෙහිව අද තිබූ නඩු විභාගය ලබන වසර දක්වා කල් යයි
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව...
1 view0 comments
News Room
Oct 25, 20241 min read
ගුවන් හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් යානයක්
ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී...
3 views0 comments
News Room
Oct 25, 20241 min read
බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ලංකාවට ගොඩබෑ ඉන්දීය ගුවන් යානය
ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන...
4 views0 comments
News Room
Oct 24, 20241 min read
පැය දෙක හමාරකින් පසු නාමල් CID යෙන් පිටවෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව...
2 views0 comments
News Room
Oct 24, 20241 min read
ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....
1 view0 comments
News Room
Oct 24, 20241 min read
ලෝක ප්‍රසිද්ධ 'ටාසන්' දිවියෙන් සමුගනී
1960 දශකයේ, ‘ටාසන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු රොන් එලි දිවි ගමන අවසන් කළේය.ඔහුගේ වයස අවුරුදු 86 කි. ...
6 views0 comments
News Room
Oct 24, 20241 min read
ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධ කෙරේ
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට...
1 view0 comments
News Room
Oct 24, 20241 min read
නාමල් CID යට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව අද (24) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු...
5 views0 comments
bottom of page