top of page
News Room
Oct 24, 20241 min read
පොල් කිරි සහ ජෙලි මුවාවෙන් රට යැවීමට සූදානම් කළ මත්කුඩු තොගයක් අත්අඩංගුවට
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල් කිරි සහ ජෙලි අපනයනය කරන මුවාවෙන් කටාර් රාජ්‍යයට යැවීමට සූදානම් කොට තිබූ මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගෙන...
1 view0 comments
News Room
Oct 24, 20241 min read
'සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා' - වැඩබලන පොලිස්පති
මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පැවසුවා. එසේම...
3 views0 comments
News Room
Oct 24, 20241 min read
ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ටත් අනතුරු ඇඟවීම්
ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද (23) විශේෂ දැනුම්දීමක් කර තිබේ. රොයිටර්ස් පුවත් සේවය සඳහන්...
3 views0 comments
News Room
Oct 23, 20241 min read
ජොන්ස්ටන් ඔක්තෝබර් 30 දක්වා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට...
4 views0 comments
News Room
Oct 23, 20241 min read
කැලණි සරවියේ නේවාසිකාගාරයක උඩු මාහලෙන් වැටී සිසුවෙක් මරුට
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත්...
3 views0 comments
News Room
Oct 23, 20241 min read
විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය සූදානමින්
විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා...
3 views0 comments
News Room
Oct 23, 20241 min read
ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්
ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්. ආරුගම් බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු...
1 view0 comments
News Room
Oct 23, 20241 min read
ජංගම පොල් අලෙවි වැඩසටහනක්
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ...
3 views0 comments
News Room
Oct 23, 20241 min read
ගුවන් තැපෑලෙන් ලංකාවට ආ රුපියල් අට කෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු, ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර,...
2 views0 comments
News Room
Oct 23, 20241 min read
'සහල් පාලන මිලෙහි වෙනසක් සිදු නොවේ' - ජනපති කියයි
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති...
4 views0 comments
News Room
Oct 23, 20241 min read
රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කරයි
2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික...
1 view0 comments
News Room
Oct 22, 20241 min read
දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා...
3 views0 comments
News Room
Oct 22, 20241 min read
හෙට CIDයට පෙනී සිටීමට තමන් සූදානම් බව ජොන්ස්ටන් කියයි
පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ...
3 views0 comments
News Room
Oct 22, 20241 min read
ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ...
2 views0 comments
News Room
Oct 22, 20241 min read
අල්ලස් වැටලීම් අත්තිකාරම් ප්‍රතිශෝධනය කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අල්ලස්...
2 views0 comments
News Room
Oct 22, 20241 min read
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගඅරින ජොන්ස්ටන්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි...
2 views0 comments
News Room
Oct 22, 20241 min read
ගායන ශිල්පී අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය සරල ගීත ගායකයකුවන අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. එක් දරු පියෙකුවන මෙම ගායන ශිල්පියා කලක් රෝගාතුරව සිටියා. මිය යන විට...
4 views0 comments
News Room
Oct 22, 20241 min read
ඉතාලි යන පාකිස්ථාන සංචාරකයින්ට දැඩි මූල්‍ය කොන්දේසි
ඉතාලියට යාමට අපේක්ෂා කරන පාකිස්ථාන සංචාරකයින් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී දැඩි මූල්‍ය අවශ්‍යතා සපුරාලිය යුතු බවට ඉතාලිය නව...
4 views0 comments
News Room
Oct 22, 20241 min read
වසන්ත මුදලිගේ ඇතුළු 18කට එරෙහි නඩුවකට දින දෙයි
පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර්...
2 views0 comments
News Room
Oct 22, 20241 min read
දමිතා වෙන පක්ෂයකට පනී
ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට...
4 views0 comments
bottom of page