top of page
News Room
Oct 21, 20241 min read
උද්ධමනය ඝෘණ අගයක් ගනී
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සෘණ 0.2% දක්වා අඩු වී තිබෙනවා. එය පසුගිය අගෝස්තු මාසයේ දැක්වුණේ 1.1% ක් ලෙසයි....
0 views0 comments
News Room
Oct 21, 20241 min read
හලාවත ඝාතන සිද්ධියේ සුල මුල හෙලිවෙයි
හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත....
2 views0 comments
News Room
Oct 21, 20245 min read
පාස්කු වාර්තාවක් ගම්මන්පිල හෙළිකරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක...
2 views0 comments
News Room
Oct 21, 20241 min read
ඝාතන සිද්ධියකට අදාළ දෙදෙනෙක් මාතර දී අත්අඩංගුවට
මාතර නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්...
2 views0 comments
News Room
Oct 21, 20241 min read
''පාස්කු වාර්තා ප්‍රසිද්ධ කිරීමට දී තිබූ දින 7 අදින් අවසන්" - ගම්මන්පිල
ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කර නොමැති බැවින් තමන් රජයට ලබා දී...
1 view0 comments
News Room
Oct 21, 20241 min read
මෝටර් රථ ධාවන ඉතිහාසයේ ලංකාවේ නමත් බැබලෙයි
ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත්ව...
4 views0 comments
News Room
Oct 21, 20241 min read
2024 T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට
T20 කාන්තා ලෝක කුසලානයක මංගල ජය හිමිකර ගැනීමට අද (20) නවසීලන්තය සමත් වුණා. ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. අවසන් මහා...
2 views0 comments
News Room
Oct 21, 20241 min read
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
T20 කාන්තා ලෝක කුසලානයේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අද (20) තරග වදින අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට දකුණු...
1 view0 comments
News Room
Oct 21, 20241 min read
හලාවත නිවසක් ගිනි ගැනීමේ සිද්ධිය ඝාතනයක් බව හෙළිවෙයි
හලාවත නගරයෙ සිංහපුර ප්‍රදේශයෙ නිවසක කෝටිපති ව්‍යාපාරිකයා හා ඔහුගේ බිරිද හා දියණිය මරා දමා සිරුරු පුළුස්සා නිවස තුළ තිබියදී 20 උදෑසන සොයා...
12 views0 comments
News Room
Oct 20, 20241 min read
ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදී මරුට
මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ....
2 views0 comments
News Room
Oct 20, 20241 min read
ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා තරුණයින් 31ක් කොටුවෙයි
නුවරඑළිය රජයේ නිවාඩු නිකේතනයක පැවැත්වීමට සැලසුම් කර තිබු ෆේස්බුක් සාදයක් සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණයින් 31දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
2 views0 comments
News Room
Oct 20, 20241 min read
හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන...
2 views0 comments
News Room
Oct 20, 20241 min read
ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයට ප්‍රහාරයක්
උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන් ද ඒ අතර...
2 views0 comments
News Room
Oct 20, 20241 min read
මහින්ද භාවිතා කළ වාහන 3ක් නැවත භාරදීමට කටයුතු කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ගිලන් රථය සහ ඇතුළුව ආරක්ෂක රථ 03ක් ලබන 21 වන සඳුදා ආපසු භාරදීමට කටයුතු කරන බව ඔහුගේ මාධ්‍ය ඒකකය...
2 views0 comments
News Room
Oct 20, 20241 min read
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගාවලිය අද
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර...
5 views0 comments
News Room
Oct 20, 20241 min read
නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ලැබුණු තොරතුරකට අනුව...
2 views0 comments
News Room
Oct 19, 20241 min read
විජිතගෙන් දිනයක් සහ වේලාවක් ඉල්ලන ගම්මන්පිල
තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් භාරදීමට දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අමාත්‍ය විජිත හේරත්ට...
2 views0 comments
News Room
Oct 19, 20241 min read
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ...
3 views0 comments
News Room
Oct 19, 20241 min read
චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්යක්ෂ මණ්ඩල පත් කෙරේ
ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්යක්ෂ මණ්ඩල පත්කර තිබෙනවා. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඩබ්....
2 views0 comments
News Room
Oct 19, 20241 min read
වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ගැන දැනුම්දීමක්
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී...
3 views0 comments
bottom of page