top of page
News Room
Oct 18, 20241 min read
ඇල්පිටිය තැපැල් ඡන්දය අදින් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා...
4 views0 comments
News Room
Oct 18, 20241 min read
දිස්ත්‍රික්ක අතර සූකරයන් ප්‍රවාහනය නතර කිරීමට අවධානය
සූකරයන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය හේතුවෙන් දිස්ත්‍රික්ක අතර එම සත්තවයින් ප්‍රවාහනය කිරීම කඩිනමින් නතර කිරීමට අවධානය යොමු වී ඇති බව...
1 view0 comments
News Room
Oct 18, 20241 min read
සිසුවෙකුට මරු කැඳවූ රිය අනතුර
යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ (17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු...
3 views0 comments
News Room
Oct 18, 20241 min read
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩභාර ගනියි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ. ඔහු එම තනතුරට පත්කරන ලද්දේ...
1 view0 comments
News Room
Oct 18, 20241 min read
ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ...
7 views0 comments
News Room
Oct 18, 20241 min read
නොවිසඳුනු ගැටලු දැනුම්දීමට ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 03ක්
නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව, 0112-354 550, 0112-354...
3 views0 comments
News Room
Oct 18, 20241 min read
ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
මාළු, පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ. ඒ අනුව ශීතකළ මසුන් කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 400 ක හෝ සියයට 10...
4 views0 comments
News Room
Oct 18, 20241 min read
අපේක්ෂක වියදම් සීම පැනවෙයි
පාර්ලිමේන්තු මැතිවරණය (2024) සඳහා කරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය...
3 views0 comments
News Room
Oct 17, 20243 min read
හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
රටේ තිබෙන ආර්ථික ප්රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික...
3 views0 comments
News Room
Oct 17, 20243 min read
හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
රටේ තිබෙන ආර්ථික ප්රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික...
4 views0 comments
News Room
Oct 17, 20241 min read
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලකින් හමුවෙයි
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම...
3 views0 comments
News Room
Oct 17, 20241 min read
කෙහෙළියගේ නමින් තිබූ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කරයි
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස්...
8 views0 comments
News Room
Oct 17, 20241 min read
One Direction හි Liam Payne මියයයි
ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ආජන්ටිනාවේ...
5 views0 comments
News Room
Oct 17, 20241 min read
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ. බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය...
3 views0 comments
News Room
Oct 17, 20242 min read
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
3 views0 comments
News Room
Oct 17, 20241 min read
සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර...
3 views0 comments
News Room
Oct 17, 20241 min read
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක පිපිරීමක් : 94 ක් මරුට
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම බවුසරය මාර්ගයේ ධාවනය...
2 views0 comments
News Room
Oct 16, 20241 min read
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු...
2 views0 comments
News Room
Oct 16, 20241 min read
තුර්කියේ භූකම්පනයක්
නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් වී ඇති බවයි...
3 views0 comments
News Room
Oct 16, 20241 min read
'ශ්‍රී ලංකන් ගුවන්සේවය විකුණන්නෙ නැහැ' - නව සභාපති
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා පෙර තිබූ සැලසුම නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ...
2 views0 comments
bottom of page