top of page
News Room
Oct 7, 20241 min read
ගිය වසරට වඩා මේ වසරේ සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ආදායමක්
2024 සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 181.0ක් අදායමක් උපයා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. පසුගිය...
1 view0 comments
News Room
Oct 7, 20241 min read
සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරේ
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු 2024 ඔක්තෝබර් 01...
1 view0 comments
News Room
Oct 6, 20241 min read
මෙක්සිකෝවේ දරුණු ජල ගැලීම් තත්ත්වයක්
මෙක්සිකෝවේ දරුණු ජලගැලීම් තත්ත්වයක් බලපා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් ඔහාකා ප්‍රාන්තයේ සිය ගණනක් අවතැන්ව සිටින බවයි....
2 views0 comments
News Room
Oct 6, 20241 min read
දිනෙන් දින ඉහළ යන බිත්තර මිළ
බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා. වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40...
3 views0 comments
News Room
Oct 6, 20241 min read
අල - ලූනු බදු ඉහළට
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල්...
2 views0 comments
News Room
Oct 6, 20241 min read
ඉතාලි ටෙනිස් තරුවක් ජීවිතක්ෂයට
1950 සහ 1960 ගණන්වල ඉතාලි ටෙනිස් තරුවක් වූ ලී පෙරිකොලී (Lea Pericoli) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 89ක්....
2 views0 comments
News Room
Oct 5, 20241 min read
ස්වීඩන් තානාපති අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ස්වීඩන් රජයේ සුබපැතුම් එක් කර තිබෙනවා. මෙරට...
2 views0 comments
News Room
Oct 5, 20241 min read
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගය අද
මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව...
1 view0 comments
News Room
Oct 5, 20241 min read
මහ මැතිවරණය තහනම් වූ පක්ෂ පහ
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. සමහර දේශපාලන...
3 views0 comments
News Room
Oct 5, 20241 min read
කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි. වර්ෂ 2005 දී මෙම...
3 views0 comments
News Room
Oct 4, 20241 min read
මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් දෙවැනි තැනට
ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පසු කරමින් මුහුණු පොතේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ලොව...
1 view0 comments
News Room
Oct 4, 20241 min read
යළි ක්‍රියාත්මක වන පොලිස් මහජන සහන මැදිරිය
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව...
2 views0 comments
News Room
Oct 4, 20241 min read
නැවතත් දරුවන්ට මුව ආවරණ පැළඳීමට සිදුවෙයි
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ හේතුවෙන් උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග...
4 views0 comments
News Room
Oct 4, 20241 min read
ලංකා සතොසට නව සභාපතිවරයෙක්
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත. ආචාර්ය සමිත පෙරේරා මහතා අද (4) පෙරවරුවේ සිය තනතුරේ වැඩ භාර ගත්තේය....
5 views0 comments
News Room
Oct 4, 20241 min read
ලාංකිකයන් රැකියා සඳහා විදෙස්ගත වීම් ඉහළට
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත්ව යාම ඉහළ ගොස් ඇති බව ශ්‍රී...
3 views0 comments
News Room
Oct 4, 20241 min read
කොටස් වෙළඳපොළේ අලුත් වූ වාර්තාව
කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව...
4 views0 comments
News Room
Oct 4, 20241 min read
දෙවන දිනටත් IMF සහ ජනපති අතර සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර...
2 views0 comments
News Room
Oct 4, 20241 min read
ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණෙනවා. ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර...
2 views0 comments
News Room
Oct 4, 20241 min read
මහ මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම හෙට සිට
2024 මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම හෙට (04) පෙරවරුවේ ආරම්භ කෙරෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ නාම...
3 views0 comments
News Room
Oct 4, 20241 min read
කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයේ ජය බංග්ලාදේශයට
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 16ක ජයක් ලැබීමට...
7 views0 comments
bottom of page