top of page
News Room
Oct 4, 20241 min read
කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයේ ජය බංග්ලාදේශයට
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 16ක ජයක් ලැබීමට...
7 views0 comments
News Room
Oct 4, 20241 min read
මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා මව්බිම ජනතා පක්ෂයට එක්වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ පිහිටි...
1 view0 comments
News Room
Oct 3, 20241 min read
රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස...
2 views0 comments
News Room
Oct 3, 20241 min read
උප්පැන්න නොමැති ළමුන්ට උප්පැන්න ලබාදීමේ වැඩසටහනක්
උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි....
2 views0 comments
News Room
Oct 3, 20242 min read
තවමත් රජයට භාර නොදුන් ආර් සම්පන්දන්ට ලබා දී තිබූ නිල නිවස
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස්...
1 view0 comments
News Room
Oct 3, 20241 min read
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ විය
මෙවර පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ආසියානු ශූරියන් වන - ශ්‍රී ලංකා...
5 views0 comments
News Room
Oct 3, 20241 min read
කෙහෙළියට එරෙහි නඩුව කල් යයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා...
2 views0 comments
News Room
Oct 3, 20241 min read
කුෂ් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී දැලේ
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය...
3 views0 comments
News Room
Oct 3, 20241 min read
මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නෑ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන...
2 views0 comments
News Room
Oct 3, 20241 min read
IMF හා නව රජයේ ආර්ථික කණ්ඩායම අතර සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා...
3 views0 comments
News Room
Oct 3, 20241 min read
අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවට
පැලෑන, වැලිගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මිදිගම,ඉබ්බාවල ප්‍රදේශයේදී...
2 views0 comments
News Room
Oct 3, 20241 min read
හෙට දිවයින පුරා පිහිටි සුරාසැල් වැසේ
හෙට (03) දිනයේ දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස්...
4 views0 comments
News Room
Oct 3, 20241 min read
නවසීලන්ත ක්‍රිකට් නායක ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමගම නවසීලන්ත නායක ටීම් සවූති නායකත්වයෙන් අස්වීමට තීරණය කර තිබේ....
2 views0 comments
News Room
Oct 3, 20241 min read
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ ජනාධිපති...
2 views0 comments
News Room
Oct 2, 20241 min read
පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව ලබන වසර දක්වා කල්යයි
පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික...
1 view0 comments
News Room
Oct 2, 20241 min read
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිගෙන් ජනපතිට සුබ පැතුම්
ආසියානු සංවර්ධන බැංකුවේ, සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති මාධ්‍ය...
2 views0 comments
News Room
Oct 2, 20241 min read
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්
ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මිසයිල ප්‍රහාර 180 ක් පමණ එල්ල කර ඇති අතර,...
2 views0 comments
News Room
Oct 2, 20241 min read
බහාලුම් ප්‍රවාහන ගාස්තු 4% කින් අඩු කෙරේ
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4% කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ...
2 views0 comments
News Room
Oct 2, 20241 min read
IMF නිලධාරීන් කණ්ඩායමක් අද ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ...
2 views0 comments
News Room
Oct 1, 20241 min read
ජනපතිට පුටින්ගෙන් පණිවුඩයක්
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ....
4 views0 comments
bottom of page