top of page
News Room
Sep 26, 20241 min read
විශ්‍රාම වැටුප් නොමැතිවූ මන්ත්‍රීවරුන් 85 දෙනා
නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමිවූ බව පාර්ලිමේන්තු ආරංචි...
8 views0 comments
News Room
Sep 26, 20241 min read
ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද
ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...
2 views0 comments
News Room
Sep 26, 20245 min read
ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතා කියූ දේ...
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර...
5 views0 comments
News Room
Sep 26, 20241 min read
නව ආණ්ඩුකාරවරු පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද (25) පෙරවරුවේ පත් කර ඇති බවයි ජනාධිපති...
2 views0 comments
News Room
Sep 26, 20241 min read
ගාලු මුවදොරේ ගොඩගැහුනු 'සුපිරි' අමාත්‍යංශ වාහන
අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් කොළඹ ගාලුමුවදොර පිටියේ මේ...
3 views0 comments
News Room
Sep 26, 20241 min read
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන ගුරුවරයා අත්අඩංගුවට
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති...
1 view0 comments
News Room
Sep 26, 20241 min read
ආගමන විගමන පාලක රිමාන්ඩ් බාරයට
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු...
2 views0 comments
News Room
Sep 25, 20241 min read
ඕස්ට්‍රේලියාවේ අවන්හලක හිමිකරුවෙකුට දඩ
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අවන්හලක රාජකාරි කරමින් සිටි සේවකයෙකුගේ දකුණු අත ආහාර ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම...
3 views0 comments
News Room
Sep 25, 20241 min read
මහින්ද සිරිවර්ධන නැවත සිය ධුරයේ වැඩ භාරගනී
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25)...
5 views0 comments
News Room
Sep 25, 20241 min read
මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක...
1 view0 comments
News Room
Sep 25, 20241 min read
මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් සමග ජනපති සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර ඊයේ (24) සවස...
5 views0 comments
News Room
Sep 25, 20241 min read
ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා...
4 views0 comments
News Room
Sep 25, 20241 min read
නව ලේකම්වරු පත් කෙරේ
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත්...
2 views0 comments
News Room
Sep 24, 20241 min read
නව ආණ්ඩුවේ අගමැතිනිය දිවුරුම් දෙයි
නව ආණ්ඩුවේ අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඇය ශ්‍රී ලංකා...
3 views0 comments
News Room
Sep 24, 20241 min read
රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට නොවන බව කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි....
2 views0 comments
News Room
Sep 24, 20241 min read
''අග්‍රාමාත්‍ය ධුරයට මම තරග කරනවා''
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි...
5 views0 comments
News Room
Sep 24, 20241 min read
බිත්තර මිල පහලට
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතුව...
3 views0 comments
News Room
Sep 24, 20241 min read
විශ්ව වෙනුවට නිශාන් පීරිස්ව සංචිතයට
වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර...
3 views0 comments
News Room
Sep 24, 20241 min read
ජපානයට භූ කම්පනයක්
ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය. භූමි කම්පාව...
3 views0 comments
News Room
Sep 24, 20241 min read
නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානම්
නව ජනපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. එම අරමුදල සදහන් කළේ, එහිදී මෙරටට...
4 views0 comments
bottom of page