top of page
News Room
Sep 22, 20241 min read
දෙවන මනාපය ගණන් කිරීම සඳහා උපදෙස්
දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. කිසිඳු අපේක්ෂකයෙක්...
2 views0 comments
News Room
Sep 22, 20241 min read
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්.ජයසිරි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. මොහු ශ්‍රී ලාංකේය...
8 views0 comments
News Room
Sep 22, 20241 min read
අද (22) උදෑසන 9 වන විට පවතින සමස්ථ ඡන්ද ප්‍රතිපලය
අපේක්ෂකයා මනාප ප්‍රතිශතය අනුර කුමාර දිසානායක 1,541,046 46.2% සජිත් ප්‍රේමදාස 979,197 29.3% රනිල්...
3 views0 comments
News Room
Sep 22, 20241 min read
දීර්ඝ වූ ඇඳිරිනීතිය
ඊයේ (21) රාත්‍රී 10.00 සිට අද පෙරවරු 6.00 දක්වා දිවයින් පුරා ක්‍රියාත්මක කර තිබූ ඇඳිරිනීතිය අද (22) මධ්‍යහන 12.00 දක්වා දීර්ඝ කර ඇත.
0 views0 comments
News Room
Sep 22, 20241 min read
දිවයින පුරා ඇඳිරිනීතිය
අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) පෙරවරු 6.00 දක්වා දිවයින් පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා ඇත.
2 views0 comments
News Room
Sep 22, 20241 min read
මෑත ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය
මැතිවරණය පැවති කාලසීමාව තුළ කුඩා සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් 10 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනුණු බවත් පොලිස් මාධ්‍ය...
2 views0 comments
News Room
Sep 22, 20241 min read
මෙවර සමස්ථ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
මෙවර ජනාධිපතිවරණයේ දී 80% වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුලයි. මේ අතර, අඩුම ඡන්ද ප්‍රතිශතයක්...
3 views0 comments
News Room
Sep 22, 20241 min read
සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක්
එළඹෙන සඳුදා (23) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ඒ බව...
2 views0 comments
News Room
Sep 21, 20241 min read
ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ පුද්ගලයින් 70ක් ජීවිතක්ෂයට
මාලි රාජ්‍යයේ පොලිස් පුහුණු කඳවුරක් හා ගුවන්තොටුපළකට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාලි...
3 views0 comments
News Room
Sep 21, 20241 min read
රට යන්න ගුවන් තොටුපලට ගිය ඩෑන් ප්‍රියසාද් හරවා යවයි
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්...
7 views0 comments
News Room
Sep 21, 20241 min read
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙයි
ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබේ. ඡන්ද විමසීම අද...
3 views0 comments
News Room
Sep 21, 20241 min read
ප්‍රධාන අපේක්ෂකයින් සිය ඡන්දය භාවිතා කරයි
ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ...
2 views0 comments
News Room
Sep 21, 20241 min read
මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය
අද (21) මධ්‍යහ්න 12 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි. කොළඹ 20% ගම්පහ 25% කළුතර 32% මහනුවර...
2 views0 comments
News Room
Sep 21, 20241 min read
ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙකු මරුට
ලෙබනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් තිබේ. ඊබ්‍රාහිම් අකිල් නැමති...
2 views0 comments
News Room
Sep 21, 20242 min read
9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද අද
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා...
2 views0 comments
News Room
Sep 21, 20241 min read
ජනප්‍රිය ගායිකා රුක්සානා බානෝ ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජනප්‍රිය සම්බල්පුරි ගායිකාවක්වන 27 හැවිරිදි රුක්සානා බානෝ හදිසියේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය පසුගිය අගෝස්තු...
2 views0 comments
News Room
Sep 21, 20241 min read
ඡන්ද කටයුතු නිමවන තුරු රංචු ගැසීමෙන් වළකින්න
හෙට ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව සහ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් වී අදාළ කටයුතු නිමවන තුරු කණ්ඩායම් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල රැදී...
3 views0 comments
News Room
Sep 21, 20241 min read
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය තාවකාලිකව නවත්වයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිරාකරණය කරගන්නා තුරු සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ...
1 view0 comments
News Room
Sep 21, 20241 min read
විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් වෙයි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු...
2 views0 comments
News Room
Sep 21, 20241 min read
කාන්තා ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන මස 03වනදා සිට 20 දක්වා පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා...
1 view0 comments
bottom of page