top of page
News Room
Sep 21, 20241 min read
ජපුර නැවත විවෘත කරයි
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය....
3 views0 comments
News Room
Sep 21, 20241 min read
එස්.එම් චන්ද්‍රසේන, රෝහිත, පවිත්‍රා පොහොට්ටුවෙන් දොට්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර...
2 views0 comments
News Room
Sep 20, 20241 min read
ඊශ්‍රායලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාර
තම ප්‍රහාරක ගුවන් යානා විසින් දකුණු ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100ක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා. මේ අතර රාජ්‍ය...
3 views0 comments
News Room
Sep 20, 20241 min read
බැසිල් රටින් යයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන්...
2 views0 comments
News Room
Sep 20, 20241 min read
සෞඛ්‍ය කම්කරුවකු දෙහිවලදී ඝාතනය කරයි
දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ...
2 views0 comments
News Room
Sep 20, 20241 min read
අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළැයි නිලධාරීන් 9ක් මැතිවරණ රාජකාරීවලින් ඉවතට
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ...
1 view0 comments
News Room
Sep 20, 20241 min read
නොබෙදූ ඡන්ද පත්‍රිකා තොගයක් ව්‍යාපාරික ස්ථානයකින් සොයාගැනේ
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 148 ක් හිමිකරුවන්ට ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා....
2 views0 comments
News Room
Sep 20, 20241 min read
අද ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්විය
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ජනාධිපතිවරණය ස්වාධීන හා...
3 views0 comments
News Room
Sep 20, 20241 min read
දුලිප් සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක්
ක්‍රීඩිකාවක බරපතල විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දුලිප් සමරවීරට වසර 20ක කාලයක්...
3 views0 comments
News Room
Sep 19, 20241 min read
ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණ
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය...
1 view0 comments
News Room
Sep 19, 20241 min read
කෙහෙළියගේ පුතාට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක්
හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ...
2 views0 comments
News Room
Sep 19, 20242 min read
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් දැනුම්දීමක්
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම ඡන්ද කාර්යාල ඉවත් කිරීම අවශ්‍ය බව...
2 views0 comments
News Room
Sep 19, 20241 min read
අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ අද (19) අලුයම් කාලයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා...
2 views0 comments
News Room
Sep 19, 20241 min read
කොහුවල වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
කොහුවල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. ඒ අනුව, ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවට...
2 views0 comments
News Room
Sep 19, 20241 min read
අකුරැස්ස - දෙනියාය මාර්ගයේ බිහිසුණු අනතුරක්
අකුරැස්ස - දෙනියාය මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී දිවිත්ව වංගුවක් සහිත ස්ථානයකදී අද(18) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. රියදුරා විසින්...
2 views0 comments
News Room
Sep 19, 20241 min read
කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී...
3 views0 comments
News Room
Sep 19, 20241 min read
නිවසක් කොල්ල කෑ පොලිසියේ 4ක් රිමාන්ඩ්
නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ...
2 views0 comments
News Room
Sep 19, 20241 min read
ලෝක කුසලානයේ ඉතාලියේ තරුව ජීවිතක්ෂයට
1990 ලෝක කුසලානයේ ඉතාලියේ තරුව වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලි පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිමූර්තියක් වූ සහ 1990 ලෝක...
2 views0 comments
News Room
Sep 19, 20241 min read
නව කොවිඩ් ප්‍රභේදය රටවල් 27ක
එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්,...
2 views0 comments
News Room
Sep 19, 20241 min read
ජනාධිපතිවරණය හේතුවෙන් පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාවක් ලබාගනී
ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක...
3 views0 comments
bottom of page