top of page
News Room
Sep 18, 20241 min read
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ...
2 views0 comments
News Room
Sep 18, 20241 min read
දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති සිය ධුරය අත්හරී
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, 'ආම් ආද්මී' පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය....
2 views0 comments
News Room
Sep 18, 20241 min read
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (18) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට...
2 views0 comments
News Room
Sep 18, 20241 min read
දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව ලංකාවේ අද විවෘත විය
මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ්...
1 view0 comments
News Room
Sep 18, 20241 min read
කාන්තා ලෝක කුසලානයට පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කෙරේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර...
1 view0 comments
News Room
Sep 18, 20241 min read
Emily Goldගේ සිරුර පාලමක් යටින් හමුවෙයි
America's Got Talentහි Los Osos High School නැටුම් කණ්ඩායම සමඟ තරඟ කළ කැලිෆෝනියාවේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන Emily Gold සිය දිවි නසාගෙන...
3 views0 comments
News Room
Sep 17, 20241 min read
සියලු රැලි හෙටින් අවසන්
ලබන21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ...
3 views0 comments
News Room
Sep 17, 20241 min read
වත්තේගම නිවසක පිපිරීමකින් පුද්ගලයෙක් රෝහලට
වත්තේගම, පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල්...
2 views0 comments
News Room
Sep 17, 20241 min read
'යාගී' නිසා මියන්මාරයේ මියගිය පිරිස වැඩිවෙයි
'යාගී' සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 200 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයින් 226 දෙනෙකු කුණාටුවේ බලපෑමෙන් සිදුවූ...
1 view0 comments
News Room
Sep 17, 20241 min read
ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් සැකකරුවෙක් දැලේ
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා...
2 views0 comments
News Room
Sep 17, 20241 min read
2024 ජාත්‍යන්තර රූ රැජින කිරුළ හිමි තිලිනි ලංකාවට
ඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි අද දින...
3 views0 comments
News Room
Sep 17, 20241 min read
මෙවර ඡන්ද පෙට්ටි ප්‍රමාණ තුනකින්
මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති...
3 views0 comments
News Room
Sep 17, 20241 min read
බිනර පොහොය අදයි
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය...
2 views0 comments
News Room
Sep 17, 20241 min read
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට අවි ආයුධ...
2 views0 comments
News Room
Sep 17, 20241 min read
ඉන්දියාවේ Nipah වෛරසය හේතුවෙන් දෙවන මරණයත් සිදුවෙයි
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු Nipah වෛරසයෙන් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර සිටිනවා. ජුලි මාසයෙන්...
4 views0 comments
News Room
Sep 17, 20241 min read
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාවට පොලිසියෙන් 60,000ක්
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ...
1 view0 comments
News Room
Sep 17, 20241 min read
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතාට
අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතා මාධවී විසින් දිනාගෙන තිබෙනවා....
2 views0 comments
News Room
Sep 17, 20241 min read
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත්ට
අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර...
2 views0 comments
News Room
Sep 16, 20241 min read
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද 12ක් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදිමින් සිටි තරුණයන් 12ක්...
2 views0 comments
News Room
Sep 16, 20241 min read
ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි
තරග දෙකකින් සමන්විතවන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර...
1 view0 comments
bottom of page