top of page
News Room
Sep 14, 20241 min read
අන්තර් පාසල් රග්බි තරගාවලි දෙකක් සති අන්තයේදී
අන්තර් පාසල් රග්බි තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් සති අන්තයේදී පැවැත්වෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර...
2 views0 comments
News Room
Sep 14, 20241 min read
දීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවා
දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දිනවලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර...
3 views0 comments
News Room
Sep 14, 20241 min read
ඔක්තෝබර් 01 වැනිදා සිට වාහන ආනයනය අරඹයි
මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය...
3 views0 comments
News Room
Sep 14, 20241 min read
කෞෂල්‍ය නවරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වී තිබෙනවා. මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ...
2 views0 comments
News Room
Sep 14, 20241 min read
ඡන්දය වෙනුවෙන් නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට දඩ
පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් ...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
'මධූ' හස්තියා වළකට වැටී ජීවිතක්ෂයට
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් 'මධූ' නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
උසස් පෙළ විභාගයට දින නියමවෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව අදාළ විභාගය...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
ට්‍රම්ප් යළි කමලා සමඟ විවාදයකට නොයන බව කියයි
ඩිමොක්රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
ඡන්ද පෙට්ටි රැගෙන යන රථ පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට පැමිණීමට අවස්ථාව
ඡන්ද පෙට්ටි මාරුකිරීම සම්බන්ධයෙන් වූ මිත්‍යා මතය දුරු කිරීමේ අරමුණින් ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන දක්වා ඡන්ද පෙට්ටි...
1 view0 comments
News Room
Sep 13, 20241 min read
වෙලේ සුදාගේ සිරකුටියෙන් ජංගම දුරකතනයක් සොයා ගනී
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ජි.ඩබ්. සමන්ත කුමාර නෙහොත් ...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
හරියට ඡන්දය දාන්නෙ මෙහෙමයි
එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 86ක්.ඔහු 1990 සිට 2000 වසර...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
නීති කඩන මාධ්‍ය ආයතනවලට ඡන්ද ප්‍රතිඵල නෑ
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ...
2 views0 comments
News Room
Sep 13, 20241 min read
කෙහෙළිය නැවත කොළඹ මහාධිකරණයට
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර නිලධාරීන්...
3 views0 comments
News Room
Sep 13, 20241 min read
ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා සංචිතතයට
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහහාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (12)පස්වරුවේ නිවේදනය...
2 views0 comments
News Room
Sep 12, 20241 min read
ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට
පසුගියදා නිකුත් වූ නවතම icc ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර 16 වන...
3 views0 comments
News Room
Sep 12, 20241 min read
ජපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි...
4 views0 comments
News Room
Sep 12, 20241 min read
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින නියම වී තිබෙනවා. එම මැතිවරණය ඔක්තෝම්බර් 26 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව...
2 views0 comments
News Room
Sep 12, 20241 min read
ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ...
3 views0 comments
News Room
Sep 12, 20241 min read
තැපැල් ඡන්ද කාලය අදින් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය...
2 views0 comments
bottom of page